Order හොයගන්න Call කරන එක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ මම අය Web Design වැඩ පටන් ගත්තා
    Order හොයගන්න බිස්නස් කරන තැන් වලට කතා කරලා අහන්න කියලා හිතුවේ එත් බයයි බයයි වගේ උන් බැන්නොත් කියලා උබලා මොකද හිතන්නේ මේ වැඩේ ගැන ?

    මම කෙල්ලෙක් හොයා ගත්තා වැඩේට එකීට සල්ලි දීලා කරගන්න බැලුවේ එත් එකී Call අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් දාගත්තොත් මට කෙස් එකක් වැටෙයි ද ? එකී ඔය කතා කරන්න දෙන එකෙක් එක්ක වල් වැඩ කරන්න ගියොත් වගේ ඒකිගේ ගෙදරින් මට ප්‍රශනයක් දායිද ? එකී Customer Care එක්ක ම වැඩ කරපු එකියෙක්.

    මම බේරිලා වැඩේ කරන්නේ කොහොමද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ubama kata karapan
    kello danna epa
    කෙල්ලෝ දාලා කතා කළාම බිස්නස් එනවා බන් අපි කතා කළාම එක පාර කට් කරනවා සමහර අය

    ගොඩක් අය ගෑනි දාලා කතා කරනවා කියලා මට කිව්වා.
    මම එක try කරන්න හිතුවේ.
     
    • Like
    Reactions: gamerlk and jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    කොල්ල නේ මම අය Web Design වැඩ පටන් ගත්තා
    Order හොයගන්න බිස්නස් කරන තැන් වලට කතා කරලා අහන්න කියලා හිතුවේ එත් බයයි බයයි වගේ උන් බැන්නොත් කියලා උබලා මොකද හිතන්නේ මේ වැඩේ ගැන ?

    මම කෙල්ලෙක් හොයා ගත්තා වැඩේට එකීට සල්ලි දීලා කරගන්න බැලුවේ එත් එකී Call අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් දාගත්තොත් මට කෙස් එකක් වැටෙයි ද ? එකී ඔය කතා කරන්න දෙන එකෙක් එක්ක වල් වැඩ කරන්න ගියොත් වගේ ඒකිගේ ගෙදරින් මට ප්‍රශනයක් දායිද ? එකී Customer Care එක්ක ම වැඩ කරපු එකියෙක්.

    මම බේරිලා වැඩේ කරන්නේ කොහොමද ?
    Ponz, mulinma umba mona wage businessda target karanne kiyala balapan. Mona wage serviceda denne kiyala balapan. Puluwanam product ekak hadapan. Puluwanam meeting illaganin minissungen. Intereseted nam langata gihin katha karapan.

    Itapase podi trial run ekak daapan. kella 18ta wadi nam eki kaata hari kiyala huka gaththath umbey prashnayak newi (umba hukanna gihin dath hellenna kana eka wenama prashnayak)

    Also business genawoth e kellata padiyata amatharawa podi commission ekak deepan. Ehemai business waladi minissu dirimath karanne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෝ දාලා කතා කළාම බිස්නස් එනවා බන් අපි කතා කළාම එක පාර කට් කරනවා සමහර අය

    ගොඩක් අය ගෑනි දාලා කතා කරනවා කියලා මට කිව්වා.
    මම එක try කරන්න හිතුවේ.

    ehensm itin horny baduwak wage kata karawanna ona
    mona magulakda ban lankawe try karanna epa @Kolama menna muta kiyala raten eliye job set karaganin
    salli nathnam job set unama kotasak denna set karaganin
     
    • Like
    Reactions: Nadun26

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    කොල්ල නේ මම අය Web Design වැඩ පටන් ගත්තා
    Order හොයගන්න බිස්නස් කරන තැන් වලට කතා කරලා අහන්න කියලා හිතුවේ එත් බයයි බයයි වගේ උන් බැන්නොත් කියලා උබලා මොකද හිතන්නේ මේ වැඩේ ගැන ?

    මම කෙල්ලෙක් හොයා ගත්තා වැඩේට එකීට සල්ලි දීලා කරගන්න බැලුවේ එත් එකී Call අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් දාගත්තොත් මට කෙස් එකක් වැටෙයි ද ? එකී ඔය කතා කරන්න දෙන එකෙක් එක්ක වල් වැඩ කරන්න ගියොත් වගේ ඒකිගේ ගෙදරින් මට ප්‍රශනයක් දායිද ? එකී Customer Care එක්ක ම වැඩ කරපු එකියෙක්.

    මම බේරිලා වැඩේ කරන්නේ කොහොමද ?
    Mama hoyala dennam .umba karapu sites tikak Danna. Pennana onene. Inbox enna
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ගෙවල් ඉස්සර බෝඩ් එල්ලාගෙන හරි ඕක කරපං.

    100ක් කතා කරොත් 10ක්වාත් සෙට් වෙන්නේ නන් නෑ. ඒ උනාට වැඩ කරන්නේ නැත්තෙමත් නෑ
     
    • Like
    Reactions: Nadun26 and Any.key

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    thank you ban
    බම්ප්
    thank you
    Ponz, mulinma umba mona wage businessda target karanne kiyala balapan. Mona wage serviceda denne kiyala balapan. Puluwanam product ekak hadapan. Puluwanam meeting illaganin minissungen. Intereseted nam langata gihin katha karapan.
    ඉස්සර කළා දැන් එහෙම යන්න බෑ බන් Call එනවා බන් Hosting ගත්ත අයගෙන් Support ඉල්ලලා එක නිසා කරදරයි ඇවිදින එක.
    Itapase podi trial run ekak daapan. kella 18ta wadi nam eki kaata hari kiyala huka gaththath umbey prashnayak newi (umba hukanna gihin dath hellenna kana eka wenama prashnayak)
    හරි
    Also business genawoth e kellata padiyata amatharawa podi commission ekak deepan. Ehemai business waladi minissu dirimath karanne.
    ඔව් මචන් මම එහෙම කිව්වා 15% දෙන්නම් කියලා හැම Order එකෙන් ම එයාට.
    Some people think.
    Some people do.
    hmm
    ehensm itin horny baduwak wage kata karawanna ona
    hmm
    Facebook ad campaign ekak gahapanko. eken numbers aran ewata witarak call karapan. man adha dhAkka web design warika walin gewanna. 14000 i kiyala ad ekak. :baffled: :baffled: :baffled:
    දැම්මා බන් 2018 ඉදන් කිසි Order එකක් නැහැ මට
    Mama hoyala dennam .umba karapu sites tikak Danna. Pennana onene. Inbox enna
    හරි
    Agreement walata wadakarapan pons, kata wachaneta wada karanna epa 😅
    හරි
    ගෙවල් ඉස්සර බෝඩ් එල්ලාගෙන හරි ඕක කරපං.

    100ක් කතා කරොත් 10ක්වාත් සෙට් වෙන්නේ නන් නෑ. ඒ උනාට වැඩ කරන්නේ නැත්තෙමත් නෑ
    හ්ම්ම්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    උබට බැරිද ඔය service එක පිටරටට කරන්න....fb pages විතරක් තියන පොඩි කොම්පැනි තියනවා.. ඇමරිකාවේ.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං business ගැන දන්නෙ නෑ, ඒත් call කරන එක වදයක් වෙන්න පුලුවන් කියලා හිතනවා. ඊට වඩා email එකක් වගේ යවන එක හොඳ වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ලංකාවෙ හින්දා වැදගත් විදියටම දේවල් කරන්න යන එකත් එච්චරම සාර්ථක නෑ. try කරලා බලන්න ඕනි එකක් වෙන්න කියලා
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    promotion තමා. කෝල් කරල වැඩ ඉල්ලන එක අද කාලෙ හැටියට ගැලපෙන්නෙ නෑ. අනික එහෙම උනාම ගොඩක් උන් හිතන්නෙ උබට වැඩ නැති නිසා පස්සෙන් එනව කියල.
    අපි උනත් අපිට කෝල් කරල බඩු දාන්න අහුවත් එහෙමත් වෙලාවක තමා ඒ වගේ තැනකින් බඩු ගන්නෙ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    උබට බැරිද ඔය service එක පිටරටට කරන්න....fb pages විතරක් තියන පොඩි කොම්පැනි තියනවා.. ඇමරිකාවේ.
    කලා බන් උන් Refund ඉල්ලනවා නේ බන් පැය 24ම Online නැහැ කියලා , කොහොමද බන් පැය 24ම Online ඉන්නේ මම ලංකාවේ අයටනම් ගන්නකොටම කියනවා මට Call කරන්න කියලා ඕනෑම ඕනේ කමකට ඕනේ වෙලාවක රෑ උනත් කමක් නැහැ කියලා. එත් පිට රට එවුන් එහෙම කරන්නේ නැහැනේ.
    1990 model dan hariyanne naa
    එහෙනම් මොනවා ද බන් හරි යන්නේ ?
    එල
    මං business ගැන දන්නෙ නෑ, ඒත් call කරන එක වදයක් වෙන්න පුලුවන් කියලා හිතනවා. ඊට වඩා email එකක් වගේ යවන එක හොඳ වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ලංකාවෙ හින්දා වැදගත් විදියටම දේවල් කරන්න යන එකත් එච්චරම සාර්ථක නෑ. try කරලා බලන්න ඕනි එකක් වෙන්න කියලා
    email හැමෝටම නැහැ ඒවා උන් බලන්නේ නැහැ , SMS Gateway එකකින් SMS කරා මම කලින් වැඩේ සාර්ථක වුනා ගොඩක් ම නමේ එත් පාඩුයි ලොකු මුදලක් වියදම් කරලා සොචමක් හම්බුනේ ඔව් Try කරනවා.
    promotion එකක් කරල බලන්න. call කරල ඉල්ලන එක success මදි.
    හරි
    වැඩ නැති නිසා පස්සෙන් එනව කියල..
    මේකත් ඇත්ත තමා තව ටිකක් හිතලා බලනවා