කොල්ල නේ මම අය Web Design වැඩ පටන් ගත්තා
Order හොයගන්න බිස්නස් කරන තැන් වලට කතා කරලා අහන්න කියලා හිතුවේ එත් බයයි බයයි වගේ උන් බැන්නොත් කියලා උබලා මොකද හිතන්නේ මේ වැඩේ ගැන ?
මම කෙල්ලෙක් හොයා ගත්තා වැඩේට එකීට සල්ලි දීලා කරගන්න බැලුවේ එත් එකී Call අරගෙන මොනවා හරි ප්රශ්නයක් දාගත්තොත් මට කෙස් එකක් වැටෙයි ද ? එකී ඔය කතා කරන්න දෙන එකෙක් එක්ක වල් වැඩ කරන්න ගියොත් වගේ ඒකිගේ ගෙදරින් මට ප්රශනයක් දායිද ? එකී Customer Care එක්ක ම වැඩ කරපු එකියෙක්.
මම බේරිලා වැඩේ කරන්නේ කොහොමද ?