Order a router from aliexpress

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    15000ක් වගේ. :(

    අලි එකේ තියන ච්‍යිනීස් එකක්.හුවාවෙයි ඒවනම් හොයන්න හම්බවෙන්නෙ නෑ.
    Home router?

    මාත් හච්වලට රවුටරයක් හොයලා හොයලා ප්‍රසිද්ධ නැති චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් ගත්තා එකක්.හැබැයි මෙහෙන් ගත්තේ 13500ට
     
    • Like
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    10000 ta wadi nam,

    VAT 15%, PAL 10%, SSCL 2.5%

    27.5% tax

    trcl approval
    TAX 12-60 %
    Cats Cute Cat GIF by MOODMAN
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    අඩෝ මම ටොර්ච් එකක් දැම්මා, 11,400ක්, ටැක්ස් වදීද with shipping cost :(
    seller ගෙන් HS code එක අහගත්තාද?

    HS code 85131090 ට TAX = Duty 15%, Duty surcharge 100%, SSCL = 2.5%

    Duty = 1710, Surcharge = 1710, SSCL = 285
    Total tax = 3705/= (මෙහෙම කිව්වට ට custom officer ට හිතෙන tax එක තමයි ගහන්නේ)

    TAX වදිනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඕක එන පෙට්ටියෙ හැඩය, Seller custom declaration එකේ දාලා තියන $ ගාන හා custom officer ගේ ඒ වෙලාවේ මූඩ් එක මත තමයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    seller ගෙන් HS code එක අහගත්තාද?

    HS code 85131090 ට TAX = Duty 15%, Duty surcharge 100%, SSCL = 2.5%

    Duty = 1710, Surcharge = 1710, SSCL = 285
    Total tax = 3705/= (මෙහෙම කිව්වට ට custom officer ට හිතෙන tax එක තමයි ගහන්නේ)

    TAX වදිනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඕක එන පෙට්ටියෙ හැඩය, Seller custom declaration එකේ දාලා තියන $ ගාන හා custom officer ගේ ඒ වෙලාවේ මූඩ් එක මත තමයි.

    ඌ එව්වෙ නෑනේ. Okay dear කියලා message එකක් දාලා. මචං sellerට ගාන අඩුවෙන් දාලා එවන්න කියන්නද
     
    • Like
    Reactions: lilman