Order a router from aliexpress

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඌ එව්වෙ නෑනේ. Okay dear කියලා message එකක් දාලා. මචං sellerට ගාන අඩුවෙන් දාලා එවන්න කියන්නද
    ඒක කියන්න ඕනේ oder එක place කරන වෙලාවේ. ship කරල නම් කරන්න දෙයක් නැති වෙනවා. දාන නෑ.

    ගොඩක් වෙලාවට අඩු ගානක් තමයි කිව්වත් නැතත් දාන්නේ.

    AliExpress order එකේ තියන item value + shipping ගාන 9000 ගානකට වගේ සෙට් වෙන්න developer tools වලින් edit කරල එකේ printout එකක් අරන් යන්න රෝස පාට කොලේ ආවොත්. Custom officer ට එක පෙන්නලා කියන්න 10000ට අඩුයි කියලා.
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    TAX = Duty 15%, Duty surcharge 100%, SSCL = 2.5%

    Duty = 1710, Surcharge = 1710, SSCL = 285

    මේක හදන විධිය පොඩ්ඩක් කියහන්කෝ.

    ෂිපින් + වටිනාකම = total ,ඕකටද හදන්නේ නැත්නම් භාණ්ඩ යේ වටිනාකමට විතරද
     
    • Like
    Reactions: lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    ඒක කියන්න ඕනේ oder එක place කරන වෙලාවේ. ship කරල නම් කරන්න දෙයක් නැති වෙනවා. දාන නෑ.

    ගොඩක් වෙලාවට අඩු ගානක් තමයි කිව්වත් නැතත් දාන්නේ.

    AliExpress order එකේ තියන item value + shipping ගාන 9000 ගානකට වගේ සෙට් වෙන්න developer tools වලින් edit කරල එකේ printout එකක් අරන් යන්න රෝස පාට කොලේ ආවොත්. Custom officer ට එක පෙන්නලා කියන්න 10000ට අඩුයි කියලා.
    ඌ කිව්වොත් එහෙනම් මේකෙ තියෙන්නෙ වෙන ගානක්නෙ කියලා කේස් වෙයිද
     
    • Like
    Reactions: lilman

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේ සයිට් එකෙන් buy කරන්න පුලුවන්ද මචන් ? ටැක්ස් කීයක් වැදුනද ?
    Na machan.. mama Kuwait idan ena yaluvwkta kiyala gennuwe. USED unlocked ekak

    E5186-22a - Cat6
    IMG_20230327_020705_copy_600x800.jpg
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඌ කිව්වොත් එහෙනම් මේකෙ තියෙන්නෙ වෙන ගානක්නෙ කියලා කේස් වෙවෙය
    උබ කියපන් seller ට වැරදිලා වෙන්න ඇති කියලා.
    Custom decoration එකේ තියෙන්නෙ බොරු ගණන් කියලා custom officer දන්නවා. උබ පෙන්නන බිලට ඊට වඩා credibility එකක් තියනවා.
     
    • Like
    Reactions: lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    උබ කියපන් seller ට වැරදිලා වෙන්න ඇති කියලා.
    Custom decoration එකේ තියෙන්නෙ බොරු ගණන් කියලා custom officer දන්නවා. උබ පෙන්නන බිලට ඊට වඩා credibility එකක් තියනවා.

    එළකිරි. අරුත් කිව්වා අඩුවෙන් දාලා එවන්නම් කියලා. උන්ට කඩ්ඩ බෑ නේද බං. හැමවෙලේම translated කියලා reply එන්නෙ. බහු බූත එවනවා
     
    • Like
    Reactions: lilman

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    එළකිරි. අරුත් කිව්වා අඩුවෙන් දාලා එවන්නම් කියලා. උන්ට කඩ්ඩ බෑ නේද බං. හැමවෙලේම translated කියලා reply එන්නෙ. බහු බූත එවනවා
    ගොඩක් උන්ට English බැරි කේස් තියනවා.
    නිවරදි කිරීමක් තියනවා. 15000ට අඩු නම් custom duty නෑ. 10000ට අඩු වෙන්න ඔනේ VAT නැති වෙන්න. ඔකේ වදින්නෙ duty නිසා ඇත්ත ගාන දාලා එව්වත් SSCL 2.5% විතරයි ගෙවන්න වෙන්නේ.
    එක පාරටම බිල් පෙන්නන්න යන්නෙ නැතුව දාලා තියන ගාන හා කතා කරන විදිය මත ඒක පෙන්නනවද නැද්ද කියල තීරනය කරන්න.
     
    • Like
    Reactions: lilman

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මේක හදන විධිය පොඩ්ඩක් කියහන්කෝ.

    ෂිපින් + වටිනාකම = total ,ඕකටද හදන්නේ නැත්නම් භාණ්ඩ යේ වටිනාකමට විතරද
    CIF cost+Insurance+freight ඔක්කොගෙම එකතුවට තමයි ගහන්නෙ.

    Google එකන් HS code එක හොයාගන්න. (උදා - flash light hs code)

    HS code එකේ මුල් අංක දෙකෙන් serach කරල අදාල pdf එක download කරල එකෙන් හොයල බලන්න.

    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
     
    • Like
    Reactions: Dr.Amdan and lilman

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අඩෝ මම ටොර්ච් එකක් දැම්මා, 11,400ක්, ටැක්ස් වදීද with shipping cost :(
    ලින්ක් එක දාපන්කො බලන්න.

    parana core2duo pc ekk hygena pfsense dagnnko.
    power waste wenwa ban, eka aprade ban okedi mea kale hatiyata
    ------ Post added on Mar 28, 2023 at 7:29 AM
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    CIF cost+Insurance+freight ඔක්කොගෙම එකතුවට තමයි ගහන්නෙ.

    Google එකන් HS code එක හොයාගන්න. (උදා - flash light hs code)

    HS code එකේ මුල් අංක දෙකෙන් serach කරල අදාල pdf එක download කරල එකෙන් හොයල බලන්න.

    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
    👍
     
    • Like
    Reactions: lilman

    data1

    Member
    Mar 1, 2023
    4
    3
    3
    Aliexpress එකෙන් රව්ටර් එකක් ඕඩර් කලොත් ටැක්ස් වදියිද ? අව්ලක් නැතුව එයිද ?
    ubata tax wadunada ban

    Aliexpress එකෙන් රව්ටර් එකක් ඕඩර් කලොත් ටැක්ස් වදියිද ? අව්ලක් නැතුව එයිද ?
    ubata tax wadunada ban ,
    ------ Post added on Jun 2, 2023 at 8:20 AM