Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    mata penne orange ake set ekak orelbuy promote krnna aluthen account set ekak hadala wage
    මචං මන් පෝස්ට් එක දාද්දීම කිව්වා මේ උන්ව promote කරනවා නෙවෙයි කියලා,curfew දාලා තියෙන අයට මේක වැදගත් වෙයි කියලයි දැම්මේ,
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    310
    277
    63
    ගෙදර
    මචං මන් පෝස්ට් එක දාද්දීම කිව්වා මේ උන්ව promote කරනවා නෙවෙයි කියලා,curfew දාලා තියෙන අයට මේක වැදගත් වෙයි කියලයි දැම්මේ,

    joke ekak kare ban. nikan ahanne umba orange akeda
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    lankawema deliver karanawa. maam curfew walin passeth use karanawa. discounts thiyana hinda.
    Dawas keeyak yanawada samanyen ?
    Mama Jan 1 order ekak damma.. eeta kalin shop ekata direct contact kala.. un kiuwa orelBuy eken order eka daanna kiyala.. eye orelBuy eken item eka pick kala kiyala shop eken kiuwa.. habai thama app eke tracking details update karala na..
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Dawas keeyak yanawada samanyen ?
    Mama Jan 1 order ekak damma.. eeta kalin shop ekata direct contact kala.. un kiuwa orelBuy eken order eka daanna kiyala.. eye orelBuy eken item eka pick kala kiyala shop eken kiuwa.. habai thama app eke tracking details update karala na..
    oder eka damma dawase idala dawas 2k athulatha enawa grocery item nam,mn anith ewanam aran na
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,427
    113
    mama kipa serayak order kala, service eka hodai. order ekak ennath thiyenava.
    ekama aula outstation valata elavalu,palathuru ne.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    apoo dan nag cha service eka. mama ugen gaththa orenge bulb ekakata worrenty collect karanna enawa kiwwa dan sathiyak thama naa. poth wagayak aran balana gennagaththe.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ඔන්න offer එකක් යනවා ඕනි අය ගන්න
    FB_IMG_16106348576165595.jpg

    FB_IMG_16106348617372511.jpg

    FB_IMG_16106348656606367.jpg

    FB_IMG_16106348695261067.jpg
    FB_IMG_16106348821208078.jpg
    FB_IMG_16106348868522037.jpg
    FB_IMG_16106348909321391.jpg
    FB_IMG_16106348993678007.jpg
    FB_IMG_16106349041574397.jpg
    FB_IMG_16106349082451359.jpg
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    service eka nam patta
    mama GAS ehema genna ganne me golloengen
    අපිට ඒ option එක නෑ බං කොළඹින් පිට නිසා,තව ඕකේ එළවළු පළතුරු එහෙමත් තියනවලු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,016
    1
    57,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සයිට් එක හරියට වැඩ කරන්නෙ නෑ. Delivery information ගියාම මොකුත් පෙන්නන්නෙ නෑ.

    පොඩි එකෙක් හදපු සයිට් එකක්ද ඕක?
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ඔය සයිට් එක හරියට වැඩ කරන්නෙ නෑ. Delivery information ගියාම මොකුත් පෙන්නන්නෙ නෑ.

    පොඩි එකෙක් හදපු සයිට් එකක්ද ඕක?
    ඇප් එකෙන් ට්‍රයි කරලා බලපන් මචං,හැබැයි එකත් වෙලාවකට පිස්සු කෙලිනවා