mata penne orange ake set ekak orelbuy promote krnna aluthen account set ekak hadala wage
මචං මන් පෝස්ට් එක දාද්දීම කිව්වා මේ උන්ව promote කරනවා නෙවෙයි කියලා,curfew දාලා තියෙන අයට මේක වැදගත් වෙයි කියලයි දැම්මේ,mata penne orange ake set ekak orelbuy promote krnna aluthen account set ekak hadala wage
මචං මන් පෝස්ට් එක දාද්දීම කිව්වා මේ උන්ව promote කරනවා නෙවෙයි කියලා,curfew දාලා තියෙන අයට මේක වැදගත් වෙයි කියලයි දැම්මේ,
na na bnjoke ekak kare ban. nikan ahanne umba orange akeda
Dawas keeyak yanawada samanyen ?lankawema deliver karanawa. maam curfew walin passeth use karanawa. discounts thiyana hinda.
oder eka damma dawase idala dawas 2k athulatha enawa grocery item nam,mn anith ewanam aran naDawas keeyak yanawada samanyen ?
Mama Jan 1 order ekak damma.. eeta kalin shop ekata direct contact kala.. un kiuwa orelBuy eken order eka daanna kiyala.. eye orelBuy eken item eka pick kala kiyala shop eken kiuwa.. habai thama app eke tracking details update karala na..
Hari hari app eke aulak welalu tracking. Man insta contact kalama kiuwe scn ekaoder eka damma dawase idala dawas 2k athulatha enawa grocery item nam,mn anith ewanam aran na
අපිට ඒ option එක නෑ බං කොළඹින් පිට නිසා,තව ඕකේ එළවළු පළතුරු එහෙමත් තියනවලුservice eka nam patta
mama GAS ehema genna ganne me golloengen
ඇප් එකෙන් ට්‍රයි කරලා බලපන් මචං,හැබැයි එකත් වෙලාවකට පිස්සු කෙලිනවාඔය සයිට් එක හරියට වැඩ කරන්නෙ නෑ. Delivery information ගියාම මොකුත් පෙන්නන්නෙ නෑ.
පොඩි එකෙක් හදපු සයිට් එකක්ද ඕක?