Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මේක මුන්ව promote කරනවා නෙවෙයි,curfew තියෙන අයට,මේ දවස්වල ගෙදරට ඕනි බඩු ගන්න මාර්කට් එකට යන්න බය අයට මේක use කරලා ගෙදරට ඕනි අත්‍යාවශ්‍ය බඩු ගෙන්න ගන්න පුළුවන්. ඩිලිවරි වලට ගන්නෙ රු49.50. දවස් දෙකක් යද්දි බඩු ගෙනත් දෙනවා. මම ඉන්නේ කොළඹින් පිට මම දැම්ම ඕඩර් එකක් දවස් දෙකක් යද්දි අවා.., වැදගත් වෙයි කියලා හිතන අය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මෙයාලගේ ඇප් එකක් තියෙනවා. (Orel buy)