Organic වගාවක් පටන් ගන්න අදහස්.....

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා පොඩි idea එකක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් තියෙන ලොකු ආසාවක් organic farm එකක් කරන එක. මම IT field එකේ තමා වැඩ කරන්නේ. Mind එක relax කරගන්නත් පුළුවන් හොඳ වැඩක් නිසා තමයි වැඩේට අත ගහන්න හිතුවේ. දැනට නම් මට ලොකු ඉඩමක් නම් නැහැ වැඩේට. පර්චස් 15ක වගේ පොඩි හිස් ඉඩමක් තියෙනවා.

    මේ වැඩේට දැනටමත් අත ගහලා තියෙන අයගේ ideas ටිකක් ඕන. වැඩේ පටන් ගත්ත තැනේ ඉදල experience එක share කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    වැරදියට හිතන්න එපා. රැල්ලට කරන වැඩක් නම් නෙවේ. කලින් කිව්වා වගේ පොඩි කාලේ ඉදන් තිබ්බ ලොකු ආසාවක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000

    mulinnam kara dahaiya, goma daala haaaaaaaa pana mulu idamma.
    wata wateta ginisiriya hitawapan
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    organic farm කිව්වම එක එක ටයිප් එකේ එව්වා තියනව. මුලින්ම ඔයාට තියන / පහසුවෙන් සපයාගත හැකි රිසොර්සස් මොනවද කියල හිතල බලන්න. (භුමිය, ශ්‍රමය, කාබනික පොහොර වර්ග, ඉර එලිය හෝ කෘතීම එලිය, ජලය... etc). ඒවයේ තත්වය අනුව සැලසුම ගොඩනගන්න. මුලදී ගොඩක් වැරදි සිදුවේවි. ඒත් පසුබහින්නේ නැතුව වැරදි හදාගෙන ඉස්සරහට යමු.සල්ලි වලින් ලොකු ලාභ නැති උනත් වස විස නැති කෑම ටිකක් ලැබීම, ආත්ම තෘප්තිය වගේ මිල කල නොහැකි වාසි ගොඩක් අනිවා ලැබේවි. ජය !!
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පොඩි ඉඩක දෙහි, තක්කාලි වගේ හදන්න advise එකක් දෙන්න ,
    වගාව මියෝ වගේ උන්ගෙන් බේරන්නේ කොහොමද ?
    අපෝ පුසෝ නම් හදන්න බැ , උන් අල්ලන මීයෙක නැ :oo:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මචන්ලා පොඩි idea එකක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් තියෙන ලොකු ආසාවක් organic farm එකක් කරන එක. මම IT field එකේ තමා වැඩ කරන්නේ. Mind එක relax කරගන්නත් පුළුවන් හොඳ වැඩක් නිසා තමයි වැඩේට අත ගහන්න හිතුවේ. දැනට නම් මට ලොකු ඉඩමක් නම් නැහැ වැඩේට. පර්චස් 15ක වගේ පොඩි හිස් ඉඩමක් තියෙනවා.

    මේ වැඩේට දැනටමත් අත ගහලා තියෙන අයගේ ideas ටිකක් ඕන. වැඩේ පටන් ගත්ත තැනේ ඉදල experience එක share කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    වැරදියට හිතන්න එපා. රැල්ලට කරන වැඩක් නම් නෙවේ. කලින් කිව්වා වගේ පොඩි කාලේ ඉදන් තිබ්බ ලොකු ආසාවක්.
    100% organic ගැන හිතන්නේ නැතුව මුලින්ම මොනවා හරි වගා කරන්න පටන් ගන්න. මේක වවලා, certified organic products හැටියට වෙළඳපොළට දාන්න බලාපොරොත්තුවක් දැනට නැහැනේ.

    මම ගෙවතු වගාව බොහෝ කාලයක ඉඳලා කරන කෙනෙක්. හැම වසරකම ඒ ඒ ඍතු වලට අදාළ එළවලු වගා කරනවා. ඔයා කියනවා වගේ, ඒකෙන් හොඳ මානසික තෘප්තියක් ලැබෙනවා.

    මම කාබනිකව වගා කරන්න උත්සාහ කරනවා. එත් රසායනික පොහොර, කෘමිනාශක නැතුව වගාව පවත්වාගෙන යන්න මටනම් හැකියාවක් නැහැ. වගාව පිළිබඳව අවබෝධයක් ලැබෙනතුරු සහ වගාව අසාර්ථක නොවී එයින් තෘප්තියක් , පළපුරුද්දක් ලැබෙන තුරු කාබනික වගාව ගැන හිතන්නේ නැතුව මොනවා හරි වගා කරන්න.

    Good Luck
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Why not.
    Once a Bayiya is always a Bayiya

    ආණ්ඩුවෙ කාබනික වගා විශේෂඥ තුමාලගෙන් උපදෙස් ගනින්කො. ඔය හොඳටම කරල තියෙන්නෙ. 🤭

    Erozan, Nakamura, NicJosh wage harak tikak set karagena ube watte beti gassa ganin. Ita passe e goo goden kabanika pohora hada ganin
    තාමත් දේශපාලනේ උඩතියන් කහින උඹල වගේ අවජතකයෝ ඉන්නවා නේ. පලකො වදයක් නොවී. වැදපු අම්මා තාත්තට වත් ගවුරවයක් තියෙනවා නම් කටවහන් හිටපන්. **ගේ පුතාල තුන්දෙනා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    තාමත් දේශපාලනේ උඩතියන් කහින උඹල වගේ අවජතකයෝ ඉන්නවා නේ. පලකො වදයක් නොවී. වැදපු අම්මා තාත්තට වත් ගවුරවයක් තියෙනවා නම් කටවහන් හිටපන්. **ගේ පුතාල තුන්දෙනා.
    ගූ නැව අපි බෑවොත් ඒ ගැන කතා කරමුකෝ. වටේ කැරකුනාට බෑවේ නැහැනේ? 😂😂😂
    සජියා හරි අන්රයියා හරි හිටියා නම් ගූ නැවට ගහලා පන්නයි නේ. චීනෙන් එක මිසලයයි එවන්නේ. පඩ නම් තියෙනවා. හැබැයි බෙටි යන්නේ නැහැ. ඔක්කොම කටින් බතල. 😂😂😂
    රට ඇරලා තියෙනකන් කෑගැහුවා ආණ්ඩුව මිනිස්සු මරනවා සල්ලි හොයන්න කලින් ජිවත් වෙලා ඉන්න ඕන. එක නිසා රට වහපල්ලා කියලා. වහලා කෙල උනාට පස්සේ කොහොම හරි යන්තන් ලෙඩ්ඩු අඩු කරන් රට ඇරලා ආපහු ඔලුව උස්සන්න හැදුවම ඒ පාර උද්ගෝෂණ කරන්න දිපන්ලු. උද්ගෝෂණ නවත්තන්න කිව්වම ආණ්ඩුව උන්ව මර්ධනය කරනවලු. මර්ධනය නෙවේ ඕකුන්ව උල තියන්න ඕන. උල බැරි නම් දෙකේ දෙකේ පොලු බස්සන්න ඕන. හනේ යකෝ තොපිට මිනිස්සුන්ගෙන් චන්දම හම්බ වෙයි. රට ගැන සැහෙන්න ලොකු කැක්කුමක් ඇති නේ.
    ගූ නැව බාවගනින් තොගෙ වගාවට 😂😂😂
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ වතුර ඒක්ක දාන්නෙ දියර පොහොර

    albertsolution_grande.jpg

    277161990_531175558401225_5896556799715163179_n.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    තාමත් දේශපාලනේ උඩතියන් කහින උඹල වගේ අවජතකයෝ ඉන්නවා නේ. පලකො වදයක් නොවී. වැදපු අම්මා තාත්තට වත් ගවුරවයක් තියෙනවා නම් කටවහන් හිටපන්. **ගේ පුතාල තුන්දෙනා.
    Karma is a bitch asshole.
    Put kabanika inside your asshole
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේන බලපං.. වටිනා අදහසක් ගන්න පුලුවන්. මමත් try කරල බලන්න ඉන්නෙ...
    මේ කියන විදියට වැඩි වියදමක් යන්නෙ නැහැ වගේ...

    • Love
    • Like
    Reactions: NRTG and ESL