Orginal Iphone එකක් ලේසියෙන් අදුරගන්නෙ කොහොමද
කොහොමද හැමතැනම ෆෙක් හයි කොපි එක නිසා පරිස්සමෙන් Orginal Iphone එකක් ලේසියෙන් අදුරගන්නෙ කොහාමද කියල දන්න අය කියනවද
වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.