Orginal Iphone එකක් ලේසියෙන් අදුරගන්නෙ කොහොමද

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Orginal Iphone එකක් ලේසියෙන් අදුරගන්නෙ කොහොමද

    කොහොමද හැමතැනම ෆෙක් හයි කොපි එක නිසා පරිස්සමෙන් Orginal Iphone එකක් ලේසියෙන් අදුරගන්නෙ කොහාමද කියල දන්න අය කියනවද

    වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    weight

    touch sensitive

    OS

    On the phone, go to "Settings," choose "General," and then click on "About." This will give you the serial number. You can then access the Apple website, where you can enter your iPhone serial number to see if it is a real iPhone. Once there, just enter the serial number. If it is undetected, then your phone is a clone.

    Check for Siri.
    The Siri application can only be launched to an original iPhone, and the fake one definitely can't run it.

    Check the font.

    Try to connect to iTunes.
    Connect your phone to a computer and try to run it with iTunes. If you are receiving an error, then it means iTunes does not recognize your phone; thus it is undetectable and fake.

    Check for the screws.
    The original iPhone use the pentalobe screws, while the fake one uses the normal cross screws. Apple did this so that the consumer can quickly spot if they are buying the original iPhone.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොපි කියන්නේ දැන් එන සම හරක් කොපි ඒ විදියටම ඒ ෆිනිෂින් එකත් කිට්ටුවෙන් යන්න හදල එවන්නේ. ළඟදී මම ග්රෑන්ඩ් ප්‍රයිම් එකක් ෆ්ලෑෂ් කරන්න ගිහින් odin වලට ගත්තේ නැති නිසා බලද්දී MTK මගුලක්, අයිතිකාරයා පිළිගන්නෙම නෑ මේක කොපියක් කියල. ඒ විදියටම තියෙනවා. ගෙන්නන හොර හැත්තට හෙනම ගහන්න ඕනේ. මිනිස්සු හරියට රැවටෙනවා.

    1 ඩිස්ප්ලේ කොලිටිය අඩුයි (ඔරිජිනල් එකේ එන එකත් එක්ක බලද්දී )
    2 හවුසින් එකේ අයින් බලන්න ඔරිජිනල් එකේ ගොඩක් ස්මූත්.
    3 කොම්පියුටරේට ප්ලග් කරාම MTK USB මොකක්ද එකක් කියල ඩ්‍රයිවර්ස් ගන්නේ. itunes වලට ගන්නේ නෑ.
    4 ඇන දෙක ගොඩක් වෙලාවට මල් ඉස්කුරුප්පු එන්නේ.
    5 ෆ්රින්ගර්ප්රින්ට් සෙන්සර් වැඩ නෑ.
    6 ගන්න කලින් ඔරිජිනල් එකක් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලලා බලන්න. පුළුවන් නම් ගන්න යද්දී ඕව ගැන හොඳට දන්න යාලුවෙක් එක්ක යන්න. මොකද කිව්වොත් චීනට ඔරිජිනල් එක විදියටම පෙන්න හදන්න පුළුවන් ඔය අඩු ගණන් වලට හදන නිසා තමයි ෆිනිෂින් අඩු.
     
    Last edited:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    check karanna widiyak ne bn godak adu ganata set wenwa bn ekai mata saka itune wath imei wath check karanna widiyak ne
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොන්ගල් ද බන්.. ඇන්ඩ්‍රොයිඩ් වගේ ඔනා හඩ්වෙයාර් එකකට ඇපල් ඔස් දාන්න බැ බන්.. පිට හවුසින් එක ඒ වගේ ගැහුවට වැඩක් නැ ෆොන් එක රන් වෙන්නෙ කොහොමද ඇපල් නැතුව..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොන්ගල් ද බන්.. ඇන්ඩ්‍රොයිඩ් වගේ ඔනා හඩ්වෙයාර් එකකට ඇපල් ඔස් දාන්න බැ බන්.. පිට හවුසින් එක ඒ වගේ ගැහුවට වැඩක් නැ ෆොන් එක රන් වෙන්නෙ කොහොමද ඇපල් නැතුව..

    ඒක ගොඩක් මිනිස්සු දන්නේ නෑ බන්. අහුවෙනවා. ඔරිජිනල් ඇපල් එකක් ගත්තොත් මේකේ බ්ලූටුත් වැඩ නෑ. සින්දු දාන්න බෑ. කොපියක්ද කොහෙද කියාගෙන එන්නේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක ගොඩක් මිනිස්සු දන්නේ නෑ බන්. අහුවෙනවා. ඔරිජිනල් ඇපල් එකක් ගත්තොත් මේකේ බ්ලූටුත් වැඩ නෑ. සින්දු දාන්න බෑ. කොපියක්ද කොහෙද කියාගෙන එන්නේ.
    ඔරිජිනල් ඇපල් ඉතින් ඔය ගානට ගන්නත් බැනේ.. ලාබෙට දෙනවනම් ඉතින් හොයලා බලන්න ඔනා තමා.. දන්න මනුස්සයට නම් බොරු කරන්න බැ. මොකද ඇපල් කියලා ෆොන් මොඩල් ගොඩක් නැනේ.. ඉතින් අලුත් එකක් කියලා අන්දන්න බැ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරිජිනල් ඇපල් ඉතින් ඔය ගානට ගන්නත් බැනේ.. ලාබෙට දෙනවනම් ඉතින් හොයලා බලන්න ඔනා තමා.. දන්න මනුස්සයට නම් බොරු කරන්න බැ. මොකද ඇපල් කියලා ෆොන් මොඩල් ගොඩක් නැනේ.. ඉතින් අලුත් එකක් කියලා අන්දන්න බැ..

    ඔය අන්දලා දෙන්නේ ගොඩක් වෙලාවට ඉක්මන් එකේ එහෙම ad දාල විකුණන උන්. ආයේ හොයන්නත් නෑ. බස් ස්ටෑන්ඩ් එකකට එන්න කියයි කෝල් කරාම. ෆෝන් එක දීල කෝල් එකක් අරන් බලන්න කියයි. සල්ලි ගත්ත ඌ මාරු. ආයේ ඒ නම්බර් වැඩ නෑ. අයි ක්ලවුඩ් ලොක් වෙච්ච්ත් දීපු අවස්ථා තිබුන සිම් එක දාල ඇක්ටිවේට් කර ගන්න කියල. ගත්තු එකාට අබ සරණයි.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    iphone eke imei check karama okkoma details penanawa

    cac-cong-cu-mien-phi-kiem-tra-xuat-xu-iphone-77-1403250421-53a3e6f565c23.PNG