Orient Finance

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ස්ථාවර ගතිය ඇති තැනක
    ස්ථාවර තැන්පතු දමනු
    පොලිය කෙසේ වෙතත්
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    machan FD ekak danna Orient finance hodaida? 13months walata 14% denawa.

    උබේ ස්ථාවර තෑන්පතුව අස්තාවර කර ගන්න ඔනේ නම් ෆිනෑන්ස් කොම්පෑනිවල දාන්න.:P:P
    ලන්කාවේ එවුන්නම් කවදාවත් හෑදෙන්නේ නෑහෑ.වලක් හොයාගෙන ගිහින් වලට පයින්නේ
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔක්කෝම එක තැනක දාන්න එපා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔය 2%ක් වගේ වැඩි කියලා ඕවා අස්සේ දන්න එපා බන් පිස්සු ද ?බැංකුවක දාපං. නැත්තම් හොද ඉඩමක් අරන් පොඩි ගේ කැල්ලක් හදල කුලියට දීපන්.:yes: නැත්තම් ලක්ෂ 10 වගේ කිට්ටු වන හොද වාහන අරන් 50,000ක් වගේ තියාන විකුනපන්.:yes:
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Bank ekaka dana eka thama hoda. podi poliya wage neme salli nathi unoth. danna vidiyata godak finance company aul.