කස්ටියටම වැදගත් වෙයි කියලා හිතුනා සිංහලෙන් තියෙන්නේ iphone ගන්න ඉන්න එවුන් බලපල්ලා විනාඩි 15 විතර තියනවා.... cQqc7ah3aTY iphone භාවිතා කර නොමැති බැවින් මෙහි ඇති අඩු පාඩු මං දන් නැත.... අඩුපාඩු තියනවනම් දන්න එවුන් post එකක් දාගන පලයල්ලා....