මේක මොකද2000. ewatanan loku loku brand na. enawada dan na.
https://click.daraz.lk/e/_C69iwS
ගන්න කලින් බලන්න ඕනේ cd rom ගනකම විතරයි නේද
මේක මොකද2000. ewatanan loku loku brand na. enawada dan na.
Nano eketh stock thiyanawaBarclays එකේ තියෙනවා. දන්න තරමින් COD පුලුවන්. 240GB රු 7,000 + 350 (courier charges)
ඊට වඩා ලාබයි 480GB, රු 9,750
OS eka gahanna witharai220 mowa karannada ban. puliuwan nam samsung T serise ekak ganin
එහෙම කියන්න බෑ මං Lexar එකේ NVMe එකක් එක්ක compare කරපු හින්දා, Lexar NS100 එකයි Kingston A400 යි දෙකම පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියයි Lexar හොඳ නම්. ගාණත් එක්ක බලද්දි Kingston A400 තමයි හොඳ. TBW ගැන හිතලා වැඩක් නෑ සාමාන්‍ය පාවිච්චියට හින්දාඒ කියන්නේ TBW අඩු වුනත් kingston A400 එක හොදයිද lexar වලට වඩා?
ඔව් හැබැයි පොඩ්ඩක් ගාණ වැඩියි Barclays එකට වඩාNano eketh stock thiyanawa
https://www.nanotek.lk/category/storage
එහෙම කියන්න බෑ මං Lexar එකේ NVMe එකක් එක්ක compare කරපු හින්දා, Lexar NS100 එකයි Kingston A400 යි දෙකම පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියයි Lexar හොඳ නම්. ගාණත් එක්ක බලද්දි Kingston A400 තමයි හොඳ. TBW ගැන හිතලා වැඩක් නෑ සාමාන්‍ය පාවිච්චියට හින්දා
ඊටත් අඩුවට ඕනි නම් Neoview එකේ Ramsta SSD තිබුණා, හොඳද නැද්ද කියලා නම් දන්නෙ නෑ.
Kingston vs lexar එකක් සෙට් වුනේ නෑ මේක තමයි හම්බ වුනේ.ඌ කියන විදියට lexar advertised කරලා තියෙන ස්පීඩ් එකම ටෙස්ට් කරද්දි ඇවිත්
දෙකම එකම මිලට තියෙනවා ඩරාස් එකේ
![]()
ඒ මොකද?Daraz එකෙන් නම් ගන්නෙ නෑ මං Barclays එකට වඩා රු 10ක් / රු 260ක් අඩුයි කියලා
රු 1000 වඩා විතර discount හම්බවෙනවා නම් Daraz එකේ seller හොඳද බලලා ගන්නවා. නැත්නම් දන්න පුරුදු shop එකකින් ගන්නවාඒ මොකද?
රු 1000 වඩා විතර discount හම්බවෙනවා නම් Daraz එකේ seller හොඳද බලලා ගන්නවා. නැත්නම් දන්න පුරුදු shop එකකින් ගන්නවා
මෙයා කියපු හින්දා ගන්න හැදුවේ.menna munge poddak balpun..
https://www.daraz.lk/sunro/?q=All-Products&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2
Reviews anuwa badu num original
Shop eka tiyenne thlawatugoda
wd nam hena awul ban mama gaththu deka thunakma hariyata wada kare naha.
ඉතින් මොකද වුනේpasse ara uda dala thiyena lexar eka gaththe meke aya hodai kiyapu hinda.
bump
origianlda kiyanam danne naha bn. mama ehema hewwe nahaWD වල මොකක්ද ආපු අවුල? ඔර් ජිනල් කියලා ෂුවර් ද
ඉතින් මොකද වුනේ

lexar eka original da kiyala baluwada? kohenda gaththe? speed ehema un kiyana ganata kittuwen enawada?origianlda kiyanam danne naha bn. mama ehema hewwe naha
mul eka dawasakin dekakain boot wenne nathi awulak awa. ita passe eka maru karala dipu ekath hariyata wada kare naha. koma hari thawa ekak awuruddakwath use karanna bari una ssd eka dead.
lexar eka wada thama awulak naha.
Originalda kiyalanm baluwe naha. Ow speed hodai. Barclays eken gaththe.lexar eka original da kiyala baluwada? kohenda gaththe? speed ehema un kiyana ganata kittuwen enawada?
Ehenam original wenna athiOriginalda kiyalanm baluwe naha. Ow speed hodai. Barclays eken gaththe.
Ow unge badu hodai.Ehenam original wenna athi
අව්ලක් නැති වෙයි. ගොඩක් දුරට සෙට් වෙනවා.