Original SATA SSD ගන්න තැනක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kingston A400 240GB එකක් cash on delivery ගන්න තැනක් නැද්ද?

    කොපි නැතුව ඔර්ජිනල් බඩුවක් ගන්න පුලුවන් තැනක් නම් හොදයි.

    ඔර්ජිනල් නම් WD බ්‍රෑන්ඩ් එක වුනත් අවුලක් නෑ.

    Cash on delivery තියෙන තැනක් ඕනේ

    Authorised Kingston Distributor කියාගෙන ඉන්න මුන්ගෙන් ඇහුවම පරණ මිලමයි කියන්නේ.

    blg_technologies_logo_optimized.svg


    උන්ගේ සයිට් එකේ kingston A400 240GB rs.8500 යි.ඒත් පේමන්ට් කාඩ් වලින් විතරයි.daraz එකේ උන්ගේ store එකේ ඒ SSD එක උන් rs.9500 විකුණන්නේ.ඇයි ඇහුවම සයිට් එකේ මිල වැරදිලාලු.

    https://blg.lk/product/a400-sata-ssd/

    https://click.daraz.lk/e/_CZTque
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    128gb.jpg


    Lexar 128GB මේක ගත්තා දෙහිවල නැනෝටෙක් එකෙන්. අවුරුදු 5ක් වෙනවා දැන්. තාම හොදට වැඩ. වින්ඩෝස් දාලා තියෙන්නේ මේකට. කම්පියුටර් එක පැය 24ම ඕන් එකේ තියෙන්නේ.​


    Lexar 256gb Ns100 Sata (2y) Price 7,250.00යි barclays එකේ.​

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක ගණන් වැඩියි බන්

    උඹ දාලා තියෙන එක නම් ඔර්ජිනල් වෙන්න බෑ .ඔය සයිස් එකේ A400 එකත් 7000 කිට්ටුයි.

    Ali Express දාන්න සති දෙකෙන් එනවා
    අවුලක් වුනොත් මාරු කරගන්න බෑනේ.ඒකයි මෙහෙන් එකක් බැලුවේ
    ------ Post added on Jul 27, 2023 at 2:48 PM

    128gb.jpg


    Lexar 128GB මේක ගත්තා දෙහිවල නැනෝටෙක් එකෙන්. අවුරුදු 5ක් වෙනවා දැන්. තාම හොදට වැඩ. වින්ඩෝස් දාලා තියෙන්නේ මේකට. කම්පියුටර් එක පැය 24ම ඕන් එකේ තියෙන්නේ.​


    Lexar 256gb Ns100 Sata (2y) Price 7,250.00යි barclays එකේ.​

    බ්‍රෑන්ඩ් එක හොදද?
    ------ Post added on Jul 27, 2023 at 2:49 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඒක ගණන් වැඩියි බන්

    උඹ දාලා තියෙන එක නම් ඔර්ජිනල් වෙන්න බෑ .ඔය සයිස් එකේ A400 එකත් 7000 කිට්ටුයි.


    අවුලක් වුනොත් මාරු කරගන්න බෑනේ.ඒකයි මෙහෙන් එකක් බැලුවේ
    ------ Post added on Jul 27, 2023 at 2:48 PM


    බ්‍රෑන්ඩ් එක හොදද?
    ------ Post added on Jul 27, 2023 at 2:49 PM
    සාමාන්‍යයෙන් SSD අවුල් වෙන්නේ නැහැ මචං
    ලංකාවේ ගොඩක් වෙලාවට Double Price
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යයෙන් SSD අවුල් වෙන්නේ නැහැ මචං
    ලංකාවේ ගොඩක් වෙලාවට Double Price
    TBW කොච්චර වගේ තියෙන එකක්ද හොද?

    Barclays, Nanotek :yes:

    No COD
    ------ Post added on Jul 27, 2023 at 5:16 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක ගැන නම් දන්නේ නැහැ මචන් උන්ගේ Description එකේ ඇති කියලා හිතෙනවා
    අඩුවට ඕනේ නම් බය නැතුව Kodak SSD එකක් ගන්න
    එකේ TBW කීයද තිබ්බේ
     
    • Like
    Reactions: RottenCOLT and NRTG