Orionthuma next president

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    -- OrionThuma ගෙ සම්පූර්ණ නම සහා පින්තූර දෙකක් මා සතුව ඇතත් රාජ උදහසට ලක්වෙන නිසා පල නොකරමි --

    යකෝ අනාගත ජනපතිඳුන් දකින්න ඉඩ දීපිය.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    meh fatta sinduwak hambuna :D ahana eka nawattanna ba bolwau. Eminem Quality thiyenawa. low budget music video ekak unata. :yes:

    asian kella lassanai neh :P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මේ වෙනකොට වෛරස් දෙකක් මුදා හැරලා තියෙනවා පෘථිවියට.ඒක ඔයාලට කරන පූර්ව අනතුරු ඇගවීමක්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිටසක්වල ජීවීන් මේ වෙනකොට වෛරස් දෙකක් මුදා හැරලා තියෙනවා පෘථිවියට.ඒක ඔයාලට කරන පූර්ව අනතුරු ඇගවීමක්

    මොකක්ද ඒ වයිරස් 2?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මමත් චන්දෙට එනවා.ඇවිල්ලා මැජික් දෙකක් පෙන්නකොට සින්හලයො සාදු කිය කියා කතිරෙ ගහයි.මගේ සිරුරෙන් දෙව් රශ්මිය විහිදෙනකොට ඔක්කොම සරෙන්ඩර්.