OSAMA BIN LADEN මරා දැමී

thulasya

Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    NEWS:
    "ලොව විනය ගරුකම හමුදා නායකයා වන OSAMA BIN LADEN මරා දැමීම තරයේ හෙලා දකිමු!!" (UN-Ban Ki-moon )
    :angry::no:
     
    • Like
    Reactions: rishoban

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    මෙම ප්‍රහාරයෙන් සිවිල් ජනතාවට හානි සිදුවී ඇති බවට වාර්ථා වී තිබෙන අතර 1000 අධික සංඛ්‍යාවක් ඝාතනය වී තිබේ. වහාම යුධ අපරාධ පිළිබද වාර්ථාවක් UN එකට අපි ඉදිරිපත් කර සිටිමු.

    දරුස්මාන් සමග කමිටුව
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    මෙම ප්‍රහාරයෙන් සිවිල් ජනතාවට හානි සිදුවී ඇති බවට වාර්ථා වී තිබෙන අතර 1000 අධික සංඛ්‍යාවක් ඝාතනය වී තිබේ. වහාම යුධ අපරාධ පිළිබද වාර්ථාවක් UN එකට අපි ඉදිරිපත් කර සිටිමු.

    දරුස්මාන් සමග කමිටුව

    :frown::frown::frown::frown::lol::lol::lol::lol::lol::lol: දරුස්මානට p*ka arinda thma tiyenne:lol::lol::lol::lol: