Osama bin Laden_ගැන නොදුටු පැත්ත

sob

Member
May 4, 2011
133
14
0
even i dont like usa:lol::lol::lol::lol::lol::lol::lol::lol:.....bt i like i phone wht to do so i like usa.......

Eka nam atha ade ape eka kollek naa P**ak Thiyane......okome Po**ne puthala :(:(:(

මේ දෙපැත්තේං කිසිම කෙනෙක් ගැන මේ අවස්ථාව වෙනුවෙන් හොඳක් දකින්න අමාරුයි...........
මොකද දෙපැත්තෙම ඉන්නේ බලකාමයෙන් උමතු වුන මිනිස්සු............
ඔබාමා කරපු දේ හරි කියලා කියන්නත් බැහැ.............
ඒ වෙනුවෙන් ඇමරිකාව කරපු දේත් හරිද.......??
දන්නවාද ඔය ලෝක වෙළෙඳ මධ්‍යස්තානයට පහර දීම ඇමරිකාවෙම වැඩක් කියලත් කියනවා..........
ඒ මැද පෙරදිගල රටවල් ආක්‍රමණය කරන්න මුළු ලෝකෙටම පෙන්නන්න සාධාරණ හේතුවක් ඕන වෙන නිසා....
මොනවා වුනත් යුරෝ එක ඩොලර් එක පහු කරන්න ඇමරිකන් කාරයා ඉඩ දෙන එකක් නැහැ............

very good post, very descriptive, thanks alot, we hate America, since they began Iraqi war,







thanks for comment on my thread
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වැදගත් Thread එකක් මචන්....

    බොහොම ස්තූතියි දැනුවත් කලාට..!!!