හුඟක් අය තමන්ගේ සතුරා කවුද කියලා අඳුරාගෙන නෑ.දුර තියෙන රටවල් වලට බනින එක තමයි කරන්නේ. හරියට හඳට බුරන බල්ලෝ වගේ.
අපේ මව් බිමේ , අපේ ජනතාවගේ ප්රධාන සතුරන් බටහිර නෙවෙයි.නැගෙනහිර නෙවෙයි.උන් ඉන්නේ අපේ රටේ.උන් තමයි අපේ රට විනාශ කරපු සහ කරන හොර දේශපාලන නායකයන්, හොර ඇමතිවරු, හොර මගඩි මංත්රීවරු.මුන් තමයි අපේ රට කෑවේ.මේකට ප්රධානතම හේතුව හැම විටම හොරකම් කරන , ප්රජාතන්ත්රවාදයට, ගරු නොකරන එවුන් අපේ රටේ නායකත්වයට පත් වීම. උන් බලයේ ඉන්නේ, හිටියේ රට හදන්න නෙවෙයි.ජනතාව මුදවා ගන්න නෙවෙයි.උන්ටයි, උන්ගේ පවුල් වලටයි අනාගතයක් හදන්න.ඒක අද වුනත් පේනවා නේද.එක පවුලක් නේද අද බලය තියාගෙන ඉන්නේ.අපේ රට මේ දක්වා පාලනය කරපු බල ලෝභී, ධන ලෝභි , ප්රජතන්ත්ර විරෝදී හොර නායකයන් නිසා තමයි අපේ මිලියන 20 ක් වන ජනතාවට කෙල වුනේ.රටට කෙලවලා, රට කාලා, රට හොරා කාලා කොහෙවත් නැති රටවල් වලට අපවාදයෙන් බේරෙන්න ඇඟිල්ල දික් කරන හොර වීරවංශලාට අහුවෙන්න එපා.එදා කොහොමද වීරවංශලා, රණවකලා හිටියේ.අද ඉන්නේ කොහොමද? මුන්ගේ වාහනම කෝටී ගානක් වෙනවා.
මුස්ලිම් රටවල පරම හතුරා ඉන්නේ බටහිරට වඩා උන්ගේ රටවල් තුල.උන්ගේ රටවල් වල ඉන්න රජවරු ,සුල්තාන්වරු, ඒකාධිපතියෝ තමයි මේ රටවල තෙල් සල්ලි බිලියන ගනන් ගහන්නේ.සටන් කරන්න ඕනී උන්ට එරෙහිව.නැතිව කොහෙවත් යන රටවල් වලට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.පලමුව ලඟ සිටින සතුරා හදුනා ගන්න.හඳුනාගෙන පරාජය කරන්න.පසුව අනිත් එවුන් ගැන බලන්න පුලුවන්. ඉස්ලාම් දහම තුල විමුක්තිය හොයන්න ගිය මුල්ලාගේ තලෙයිබාන් එකෙන් සහ බින් ලාඩන්ගේ අල්කයිඩා එකෙන් අපායක් මිස විමුක්තියක් මුස්ලිම් වරුන්ට හම්බ වෙන්නේ නෑ. මුස්ලිම් ආගම තුල විමුක්තියක් නෑ.තවත් ඒකාධිපති රජවරුන්ට ජන ඝතනය සහ පීඩනය කරන්න අනුබල දෙන දර්ශනයක් තමයි තියෙන්නේ.ඒක නිසා තමයි තෙල් සම්පත හම්බ වෙලත් මේ රටවල් වල මිනිස්සු දුක්ඛිත වුනේ.අද අපේ රටේ තරුණ, තරුනියන් විප්ලවකාරී නෑ. රැඩිකල් නෑ. නිවටවාදී බියගුලු මානසිකත්වයක් තියෙන්නේ. ඒක මට හොඳට පේනවා.
![]()
ahh..ethakota uba kjiyanne ...next election ekedi aanduwa peralanna UNP ekata vote koloth me okkoma prashna hari kiyalada....
MR anduwe inne horu thamai...habai horu hodai. niwata deshadrohinta wada...(Dr jayalath,Ravi,Ranil).
he he oya inne ratak palanaya karanna puluwan maru kattiya...
yako.. ehenam dan uba piligannadda ape rate samayak thiyena bawa...ethakota e saamayata akul helana UN ekata baninne nathuwa..MR ta baninna kiyalada uba kiyanne..





