ඔසාමා බින් ලාඩන් නම් කුරිරු ත්‍රස්තවාදියා ඝාතනය කල මෙහෙයුම
ඔසාමා බින් ලාඩන් නම් කුරිරු ත්‍රස්තවාදී නායකයා ඇමරිකා එක්සත් ජනපදයට ඉතා අවශ්‍යව සිටි අපරාදකරුවන් අතර සිටි පලමුවැන්නාය.ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට පමනක් සී.අයි.ඒ සන්විධානය වැනි බලගතු ජාලයක් සහිත සන්විධානයකට වසර දහයකට වඩා වැඩි කාලයක් ගතවිය.
ඔසාමාගේ සැලසුම් හා උපාය මාර්ග අතිශයෙන් සූක්ශම හා රහසිගත ඒවා වීම මීට හේතුවිය.නමුත් පකිස්තාන ඔත්තුකරුවෙකුගෙන් සී.අයි.ඒ සන්විධානයට ඔසාමා සිටින ස්ථානයක් පිලිබදව රහසිගත තොරතුරක් ලැබී තිබුනි.
මේ පිලිබදව සොයා බැලූ සී.අයි.ඒ සන්විධානයට පකිස්ථානයේ ඉස්ලාමාබාදි අගනුවරට කිලෝමීටර් 100ක් පමන උතුරින් පිහිටි ඇබොටාබාද් නගරයේ සුවිසල් නිවසක ඔසාමා ජීවත්වන බව සනාථ කර ගැනීමට හැකිවිය.ඒ 2010 යේ අගෝස්තු මාසයේදීය.
නිවසේ වටිනාකම පමනක් ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වූයේය.නිවස වටා අඩි 12 ක් පමන උස තාප්පයක්ද එම තාප්පයේ ඉහලට වන්නට කම්බිදැල් ගසා නිවසට කිසිවෙකුට ඇතුලුවීමට නොහැකිවන අයුරින් නිවස සකස් කර තිබුනි.නිවසේ කිසිදු දුරකතන හෝ අන්තර්ජාල සම්බන්ධතාවක් ක්‍රියාත්මක නොවීය.
29 වන සිකුරාදා මෙම මෙහෙයුමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ අනුමැතිය හිමිවිය.ඒ අනුව මැයි 1 වෙනිදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමය ඇමරිකානු දුරදිග විහිදුම් ප්‍රහාරක බලකායේ සෙබලු විසිදෙනෙකු සූදානම් විය.ඇමරිකන් නාවික හමුදාවේ (මැරීන්) සීල් හමුදා අනුඛන්ඩය
සුවිශේසී ප්‍රහාරක ශක්තියකින් යුතු බ්ලැක් හෝර්ක් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකින් මෙම සෙබලු ඇෆ්ගනිස්ථාන්-පකිස්ථාන් දේශ සීමාව බලා පිටත්ව ගියේය.
ඉලක්කය පිලිබදව නිවැරදිව විමර්ශනය කොට තොරතුරු ලබාගත් මැරීන් සෙබලු එම නිවස ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල කලේය.ත්‍රස්තවාදීන්ද පෙරලා ප්‍රහාර එල්ල කලේය.මෙහෙයුම විනාඩි 40 ක පමන කාලයක් ක්‍රියාත්මක විය.
ප්‍රහාරය අවසානයේ පරික්ශාකර බැලීමේදි නිවස තුල තිබූ ඔසාමාගේ සිරුර,ඔහුගේ තරුන බිරියගේ සිරුර ,ඔහුගේ පුත්‍රයාගේ සිරුර හා තවත් ත්‍රස්තවාදීන් හා ඔත්තුකරුවන් කිහිපදෙනෙකුගේ මලසිරුරු සොයාගැනීමට හැකිවිය.
ඔසාමාගේ සිරුර හා කලින් ලබාගත් DNA සාම්පල සැසදීම මගින් මේ මියගිය පුද්ගලයා අල්ඛයිඩා සන්විධානයේ නායක ඔසාමා බින් ලාඩන්ම බව එවෙලේම තහවුරුකර ගත්තේය.
ප්‍රහාරය සාර්ථකව අවසන්කල ඇමරිකානු මැරීන් සෙබලු ඔසාමාගේ මල සිරුරත් රැගෙන පෙරලා ආපසු සිය මව් රට බලා යෑමට ක්‍රියා කලේය.නමුත් ත්‍රස්තවාදීන්ගේ රොකට් ප්‍රහාර නිසා එක් බ්ලැක් හෝර්ක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් විනාශ විය.
ලොවක් බියෙන් මුසපත්කල භයානක ත්‍රස්තවාදියාගේ අවසානය මෙසේ සනිටුහන් විය.
පුවත්පත් ඇසුරෙනි.........ලිපිය හොදනම් රෙප්++
ප.ලි-
ත්‍රෙඩ් එකේ වැරදි අඩුපාඩු ඇති.
එහෙම වැරැද්දක් තිබුනොත් සමාවෙලා පෙන්නන්න.ඒ තොරතුර නිවැරදිනම් මම ඒක හදාගන්න ලෑස්තියි.
වැඩිදුර තොරතුරු සදහා-
01.http://
www.divaina.com/2011/05/03/news01.html
02.http://www.divaina.com/2011/05/04/news02.html
03.http://www.divaina.com/2011/05/03/editor.html
ඕන් ඉතින් පැයක් කොටලා අන්තිමේදි හම්බකොරගත්තුවා......

Last edited:
mata nam wade sakai..awurudu 10k thisse maranna hoyapu ekawa maruwata passe muhudata wisikaranne mokkuda :S: