Americawa musilm agame chariththra gana care karanne naa bung...habai uba kiyana kathaweth aththak thiyanawa..body eka thibboth thawath prashna wadi wenna puluwan ne..මචන් මම අහලා තියෙනවා ඉස්ලාම් ආගමේ නීතියක් තියෙනවා මිනිහෙක් මියගිහින් දවසක් තුල අවමගුල් කටයුතු කලයුතුයි කියලා.(ආදාහනය හෝ භූමදානය).මිනිය මුහුදට දැම්ම හේතුව නම් මටත් හරියටම කියන්න බෑ.ඒත් මචන් ප්‍රභාකරන් මැරුනමත් උගේ බොඩි එක උගේ අනුගාමිකයන්ට අහුනොවෙන්න විනාශ කලානේ.

mata nam wade sakai..awurudu 10k thisse maranna hoyapu ekawa maruwata passe muhudata wisikaranne mokkuda :S:
but I posted here thinking they are correct.


Monawa unath api wage podi ratawal thamai kohen giyath thalenne...world is not fair
අනික අල්කයිඩා එක පටන්ගන්න උදව්කරෙත් ඇමරිකාවේ සී.අයි.ඒ එකනේ.