oshadi hewamadduma

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    අනිවා බිලිචින් ඉන්ජෙක්ශන් එකක් ගහලා බන් ක්‍රිම් එකක් යුස්ක් කරහා නම් මූන බෙල්ල විතරයි මෙකිගේ පපුව අත් ඔක්කොම සූදු මැලිවෙලා :sorry:

    ne bung. man danna tharmata eyata Vitiligo lede thiynawa. eyage ammatath thibba.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    පව් බන්.ඉස්සර ලස්සනයි.තමන්ට ලැබුන රූපේ ස්වභාවික විදිහට රැක ගන්න එක තමා කරන්න ඕන.මතකනේ මයිකල් ජැක්සන්ට උන දේ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    උපන් කළු හොදයි සිංහලයෝ විහින් සුදු වෙන්න ගිහින් කෙලවගන්නවට වඩා :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.

    Yes bun okige ammath oya lede thiyenawa:confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕෂධී ගේ අම්මටත් මේ ලෙඩේ තිබුණා කියල මතකයි රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට ආපු වෙලාවක දැක්කා. මම හිතන්නේ ඒ සීන් එකම වෙන්න ඇති. පව්.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. විහිළුවකට ගන්න එපා මචන්ලා..මම දන්න විදියට ඔය ලෙඩේ හැදුණම පාලනය කරන්න පුලුවන් උනත් වෙච්ච හානිය හදා ගන්න බෑ..

    බ්ලීච් වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකක් තියෙනව මචන්..ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2ක් විතර වෙන්නේ..මට හිතා ගන්න බෑ මොකද්ද ඒකෙන් වෙන්නෙ කියල නම්..මම දන්න කෙල්ලෙක් (ලංකාවේ නෙමේ) ඒ ඉන්ජෙක්ෂන් එක ගැහුවා..දත් සෙට් එකත් මඩේ ඉණි හිටෙව්ව වගේ තිබුණේ.කොහොම හරි මාස 6ක් යනකොට ඒකත් හදා ගෙන. ගිය පෙබරවාරියේ කසාදයකුත් බැන්දා.. (අතුරු ප්‍රතිඵල තියෙනව කියනවා.මොනවද කියන නම් දන්නේ නෑ. කෙනෙක් නම් කියුවේ මෙලනීන් අඩු වෙන එක සමහර අයගේ පාලනය කරන්න බැරි විදියටම වෙලා කැරපොතු සුද ගානට යන කතාවක්.ඒ රට වල උන්ට වඩා අපේ රටවල උන්ට ඩෝස් එක වැඩි කරල දෙනව ඇති..
     
    • Like
    Reactions: AnuradhaRa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕෂධී ගේ අම්මටත් මේ ලෙඩේ තිබුණා කියල මතකයි රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට ආපු වෙලාවක දැක්කා. මම හිතන්නේ ඒ සීන් එකම වෙන්න ඇති. පව්.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. විහිළුවකට ගන්න එපා මචන්ලා..මම දන්න විදියට ඔය ලෙඩේ හැදුණම පාලනය කරන්න පුලුවන් උනත් වෙච්ච හානිය හදා ගන්න බෑ..

    ඕක හම යන සීන් එකක්ද නැත්නම් හම සුදු වෙන එකක්ද..රට සුද්දියක් වගේ පේන්නෙ :rolleyes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    chilli016gossiplankanews.jpg


    භිය ඇති උනා බන් රෑකට එකපාර දැක්කා නම් ඉවරනේ :(