oshadi hewamadduma

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
බොරු කියන්න එපා බන්. සුද්දියො මිනිහගෙන් කන්න බලාගෙන නෑ. එයාල හරිම කඩිසරයි මහන්සි වෙලා වැඩ කරනව. බොරු සෝබන පොෂ් වෙන්න හදන්නෙ නෑ. කොල්ලට කන්න ගෙනත් දෙනව මචන් එයාල. දන්න දෙයක් කියපං.

heme suddima ehema nehe machan.... suddo machan nikan kanna tibboth ethnala davasama indala kaala yai
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බොරු කියන්න එපා බන්. සුද්දියො මිනිහගෙන් කන්න බලාගෙන නෑ. එයාල හරිම කඩිසරයි මහන්සි වෙලා වැඩ කරනව. බොරු සෝබන පොෂ් වෙන්න හදන්නෙ නෑ. කොල්ලට කන්න ගෙනත් දෙනව මචන් එයාල. දන්න දෙයක් කියපං.

එත් මචන් ඇමරිකන් සුද්දියෝ නම් මෙලෝ රහක් නැහැ හිගන සුද්දියෝ ඇදලා අයින් කරපු ජංගියත් විකුනනවා තුට්ටු ඩොලර් 15 ට හෙක්, හැබැයි ෆිලුම් වල ඉන්න සූද්දියෝ නෙවෙයි ගමේ පරිසරයේ හැදිච්ච බයි සුද්දියෝ :lol:
 
tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Sharma01; බොරු කියන්න එපා බන්. ලංකාවෙ කෙල්ලන්ට සුදු වෙන්න උණක් තිබ්බට කොල්ලන්ට එහෙම අමාරුවක් නෑ. උඹ කොහොමද කියන්න කොල්ලොයි වැඩිපුර ගන්නෙ කියල. කොල්ලෙක් ලස්සන කලු උනාම. කෙල්ලෙක් ලස්සන සුදු උනාම. ඒකනෙ යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. කොල්ලන්ට එහෙම කියන්නෙ නෑනෙ බන්. said:
    මං දැක්කා පිටරටකදී පට්ට ලස්සන සුදු කෙල්ලෙක් (Australian) කළුම කළු කාපිරියෙක් එක්ක තුරුල් වෙලා යනවා. හැබැයි කොල්ල handsome මචං. කොල්ලෙක් ලස්සන කළු වුනාම තමයි කියල මටත් හිතෙන්නේ. මමත් කලුයි බොල. :lol:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.

    මචන් මෙකිට මොකක් හරි වෙලා තියෙනවා කලින් හොදට හිට්යා බං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    ඕනි කබරයෙක් එක්ක ගෙදරට වෙලා හිටියනං කමක් නෑ රට පාලනය කරන්න එන්නේ නැතුව. දැන් ඉන්න උන්වත් එලොගන්න බැරුව ඉන්නේ.:nerd:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,965
    4,537
    113
    මෙකි ඉස්කෝලේ යනකාලේ සුද්දියෙක් වගේලු මටත් කිවුවේ අයියා කෙනෙක්

    oya boruwa media walata dammeth oshadhi thamai....

    meki tan....sudu naha. meki mulinma act kale suraj mapa ekka swarnavahini eke giya drama ekek. mekita sudu pissuwa passe hadune ekek,:no::no:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.

    true:yes: okita witharak nema okige ammath oya lede lokuwata thibba:dull:unge family friend keneek kiuwe:yes:thawa okige a kale photo's gattha mehe photographer kenek u mata oya kathawa kiuwa:yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත

    Glutathione සුදු වෙන්න ගහන්නේ botox මේක හම රැලි වෙටෙන්න එක නවත්තන්න ගහන්නේ . botox නම් කැන්සර් කියෝ ආෆ්ටර් ඉෆෙක්ට් එකක් තියෙන්නේ . මේ ගැනී ඔනවට වඩා අරන්ද කොහෙද එකනේ මේ කොකෙක් වගේ ඉන්නේ
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මම ‌මේයා ගැන ‌හොදට දන්නවා. ඔයාගෙ සුදු කබර තිබ්බා. ඒක වැඩි වුනා. පස්සෙ ඒක මළු ඇගටම යන්න ‌බේතක් විද්දා. මයිකල් ජැක්සන් කලෙත් ඒකමයි. මගෙ යාළුවෙක්ගෙ ‌හොදම යාළුවෙක්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    Sharma01; බොරු කියන්න එපා බන්. ලංකාවෙ කෙල්ලන්ට සුදු වෙන්න උණක් තිබ්බට කොල්ලන්ට එහෙම අමාරුවක් නෑ. උඹ කොහොමද කියන්න කොල්ලොයි වැඩිපුර ගන්නෙ කියල. කොල්ලෙක් ලස්සන කලු උනාම. කෙල්ලෙක් ලස්සන සුදු උනාම. ඒකනෙ යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. කොල්ලන්ට එහෙම කියන්නෙ නෑනෙ බන්. said:
    මං දැක්කා පිටරටකදී පට්ට ලස්සන සුදු කෙල්ලෙක් (Australian) කළුම කළු කාපිරියෙක් එක්ක තුරුල් වෙලා යනවා. හැබැයි කොල්ල handsome මචං. කොල්ලෙක් ලස්සන කළු වුනාම තමයි කියල මටත් හිතෙන්නේ. මමත් කලුයි බොල. :lol:

    ඒක ඉතින් බං උඹ jason momoa වගේ නම් කළු නෙවෙයි නිල් උනත් අව්ලක් නෙවෙයි, කැතයි නම් පාට මොකක් උනත් අව්ල් :rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මම ‌මේයා ගැන ‌හොදට දන්නවා. ඔයාගෙ සුදු කබර තිබ්බා. ඒක වැඩි වුනා. පස්සෙ ඒක මළු ඇගටම යන්න ‌බේතක් විද්දා. මයිකල් ජැක්සන් කලෙත් ඒකමයි. මගෙ යාළුවෙක්ගෙ ‌හොදම යාළුවෙක්..

    :yes::yes::yes::yes: