බොරු කියන්න එපා බන්. ලංකාවෙ කෙල්ලන්ට සුදු වෙන්න උණක් තිබ්බට කොල්ලන්ට එහෙම අමාරුවක් නෑ. උඹ කොහොමද කියන්න කොල්ලොයි වැඩිපුර ගන්නෙ කියල. කොල්ලෙක් ලස්සන කලු උනාම. කෙල්ලෙක් ලස්සන සුදු උනාම. ඒකනෙ යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. කොල්ලන්ට එහෙම කියන්නෙ නෑනෙ බන්.මමත් ඉස්සර බ්ලීචින් ක්‍රීම් විකිනුවා මචන්
kellanta වඩා කොල්ලෝ තමා ගත්තේ
මාසයක් ගාන්න පුලුවන් 3000 ක්‍රීම් එක
250ට තියෙනව එකේ බාල එක, ඒක නම් දවසෙන් ගෑවහම ඉවර වෙනවා
ඕෂධී ගෙ නම් ඇඟේ චරිම රෝගෙකට සුදු වෙලා තියෙන්නෙ
අනිත් තැනුත් සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නෙ
පව් ඒකි නම්

Ai Micheal Jackson tath oya sudu kabara wage seen ekak hadila thjibuna mathakada ? munath wahagena stage nagge
බොරු කියන්න එපා බන්. ලංකාවෙ කෙල්ලන්ට සුදු වෙන්න උණක් තිබ්බට කොල්ලන්ට එහෙම අමාරුවක් නෑ. උඹ කොහොමද කියන්න කොල්ලොයි වැඩිපුර ගන්නෙ කියල. කොල්ලෙක් ලස්සන කලු උනාම. කෙල්ලෙක් ලස්සන සුදු උනාම. ඒකනෙ යුරෝපෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. කොල්ලන්ට එහෙම කියන්නෙ නෑනෙ බන්.
මම විකුණපු නිසා නෙ හුට්ටෝ දන්නේ
උඹ විකුණලා තියද?
මම කියන්නේ ලංකාවෙම උන් ගැන නෙමේ
මගෙන් ගත්ත උන් ගැන කියලා පැහැදිලිවම තේරෙනවා
නොදන්න රෙද්දවල් නොකියා හිටපන්මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ.
මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.

උඹ ලංකාවෙ උන් ගැනම නෙමේ නන් කියන්නෙ උඹ මොන රටේද ඉදල තියෙන්නෙ. සමස්ථයක් විදිහට කෙල්ලන්ට තමා සුදු වෙන්න ඕන කම තියෙන්නෙ ලංකාවෙ කොල්ලන්ට නෙමේ. උඹ දන්නෙ නැතුව ඇති එහෙනං. ඕන රටක ලංකාවෙ පෙනුම තියන කොල්ලෙක්ට තමා ලස්සනයි කියන්නෙ. ඒත් කෙල්ලන්ට ලස්සනයි කියන්නෙ සුදු වෙනකොට. යුරෝපෙ වගේ කෙල්ලන්ට. ලංකාවෙ කෙල්ලො සුදු වෙන්න ඔච්චර නැහෙන්නෙත් ඕකයි.මම විකුණපු නිසා නෙ හුට්ටෝ දන්නේ
උඹ විකුණලා තියද?
මම කියන්නේ ලංකාවෙම උන් ගැන නෙමේ
මගෙන් ගත්ත උන් ගැන කියලා පැහැදිලිවම තේරෙනවා
උඹ ලංකාවෙ උන් ගැනම නෙමේ නන් කියන්නෙ උඹ මොන රටේද ඉදල තියෙන්නෙ. සමස්ථයක් විදිහට කෙල්ලන්ට තමා සුදු වෙන්න ඕන කම තියෙන්නෙ ලංකාවෙ කොල්ලන්ට නෙමේ. උඹ දන්නෙ නැතුව ඇති එහෙනං. ඕන රටක ලංකාවෙ පෙනුම තියන කොල්ලෙක්ට තමා ලස්සනයි කියන්නෙ. ඒත් කෙල්ලන්ට ලස්සනයි කියන්නෙ සුදු වෙනකොට. යුරෝපෙ වගේ කෙල්ලන්ට. ලංකාවෙ කෙල්ලො සුදු වෙන්න ඔච්චර නැහෙන්නෙත් ඕකයි.
දැන් ලංකාවෙ රටවල් කීපෙකට ගිහින් තියනව. යාලුවො ඉන්නව.Which country are you in ?
උඹ ලංකාවෙ උන් ගැනම නෙමේ නන් කියන්නෙ උඹ මොන රටේද ඉදල තියෙන්නෙ. සමස්ථයක් විදිහට කෙල්ලන්ට තමා සුදු වෙන්න ඕන කම තියෙන්නෙ ලංකාවෙ කොල්ලන්ට නෙමේ. උඹ දන්නෙ නැතුව ඇති එහෙනං. ඕන රටක ලංකාවෙ පෙනුම තියන කොල්ලෙක්ට තමා ලස්සනයි කියන්නෙ. ඒත් කෙල්ලන්ට ලස්සනයි කියන්නෙ සුදු වෙනකොට. යුරෝපෙ වගේ කෙල්ලන්ට. ලංකාවෙ කෙල්ලො සුදු වෙන්න ඔච්චර නැහෙන්නෙත් ඕකයි.

මචං මම ඕෂදීව ලගට දැකල තියෙනවා.. එයාට තියෙන්නේ සුදු කබර වගේ එකක් මොකද දන්නවද ඇගේ තැනින් තැන තියෙනව සුදු නොවිච තැන් ඒව පේන්නෙ make up නැතුව ඉන්නකොට විතරයි. Makeup දාල ඉන්නකොට හොයන්න බැහැ..
නොදන්න රෙද්දවල් නොකියා හිටපන්මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ.
මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.