මචං මම ඕෂදීව ලගට දැකල තියෙනවා.. එයාට තියෙන්නේ සුදු කබර වගේ එකක් මොකද දන්නවද ඇගේ තැනින් තැන තියෙනව සුදු නොවිච තැන් ඒව පේන්නෙ make up නැතුව ඉන්නකොට විතරයි. Makeup දාල ඉන්නකොට හොයන්න බැහැ..

![]()
![]()
පව් බන් මෙකි whitening cream එක side effect වෙලා දැන් සුදු කරබර හැදිලා වගේ
උබලත් ක්‍රිම් ගන්න එපා සුදුවෙන්න කලු සිංහලයෝ වගේ ඉන්න ඔන
කලු කොල්ලොන්ට තමයි කෙල්ලෝ කැමති
අර හොර ඩොකා බෙහෙත් දිලා ගැනියෙක් මැරුනා
නුවර කෙල්ලෙක් මැරුණා සැලොන් ගිහින් වෙඩින් එකකට
මම දන්න නංගි කෙනෙක් ස්ලිට් එකේ මේ ලගති නැති වුනා දැන් මාසයක් නැහැ පව්
පරිසමින් උබලා මචෝ
මෙනන් තවත් බ්ලිචින් කරපු කට්ටිය
![]()
![]()

I hink these two photos give you a better idea, she is white, but not to the level of being considered vitiligo. And as i saw in a few replies, please dont consider skin preference as a measure of their charactor.
![]()

