oshadi hewamadduma

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
chilli016gossiplankanews.jpg


Oshadi%2BHewamadduma%2B%252821%2529.jpg

පව් බන් මෙකි whitening cream එක side effect වෙලා දැන් සුදු කරබර හැදිලා වගේ :sorry:


උබලත් ක්‍රිම් ගන්න එපා සුදුවෙන්න කලු සිංහලයෝ වගේ ඉන්න ඔන

කලු කොල්ලොන්ට තමයි කෙල්ලෝ කැමති

අර හොර ඩොකා බෙහෙත් දිලා ගැනියෙක් මැරුනා
නුවර කෙල්ලෙක් මැරුණා සැලොන් ගිහින් වෙඩින් එකකට

මම දන්න නංගි කෙනෙක් ස්ලිට් එකේ මේ ලගති නැති වුනා දැන් මාසයක් නැහැ පව්

පරිසමින් උබලා මචෝ


මෙනන් තවත් බ්ලිචින් කරපු කට්ටිය
vybz-kartel-before-and-after.jpg


sammy-sosa-skin-lightening-1263833439.jpg
 
Last edited:

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    නොදන්න රෙද්දවල් නොකියා හිටපන් :lol: මට මේකිව සුද්ද කරන්න වත් කඩේ යන්නවත් ඕනි නැහැ. :lol: මේකිට පොඩි කාලේ ඉඳන් කබර තිබ්බලු. මම පොඩි කාලෙ ඉඳන් දැකලා නැහැ. ඒත් මම දැකල අවු විසි ගානක් වෙනවා. ඉස්සරත් තිබ්බා.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    chilli016gossiplankanews.jpg




    පව් බන් මෙකි whitening cream එක side effect වෙලා දැන් සුදු කරබර හැදිලා වගේ :sorry:


    උබලත් ක්‍රිම් ගන්න එපා සුදුවෙන්න කලු සිංහලයෝ වගේ ඉන්න ඔන







    අඩෝ මේක දැක්කහම බය හිතෙනවා බන්..:sorry::sorry:මලමිනියක් වගේනෙ:eek::eek::eek::eek:

     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මෙකි ඉස්කෝලේ යනකාලේ සුද්දියෙක් වගේලු මටත් කිවුවේ අයියා කෙනෙක්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඒ කාලේ ගිය පූජා ටෙලි නාට්‍යයේ මේකි පට්ට ලස්සනයි බං.දැන් හැටි බලපංකෝ..ඊයා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙකි ඉස්කෝලේ යනකාලේ සුද්දියෙක් වගේලු මටත් කිවුවේ අයියා කෙනෙක්

    අයියලා මල්ලිලාට රස කතා කියනවා පොඩි මල්ලිලා රැවටෙනවා එක නිසා ගුගල් දෙයියා ගෙන් සර්ච් පාරක් දලා වෙනස වටහා ගන්න මල්ලි :rolleyes:

    embalm kerela wage yako

    රැට කොන්ඩේ කාඩගෙන ෆොන් එක ඔබ ඔබා හිටියොත් ෆොන් ඩිස්ප්ලේ එක මූන්ට වැටිලා , ඉතුරු ටික කියන්න බැහැ කොල්ලා කලන්තේ දලා වැටිලා :lol:

    මොකක්ද බං ඇත්තටම සීන් එක....

    අනිවා බිලිචින් ඉන්ජෙක්ශන් එකක් ගහලා බන් ක්‍රිම් එකක් යුස්ක් කරහා නම් මූන බෙල්ල විතරයි මෙකිගේ පපුව අත් ඔක්කොම සූදු මැලිවෙලා :sorry:

    ඒ කාලේ ගිය පූජා ටෙලි නාට්‍යයේ මේකි පට්ට ලස්සනයි බං.දැන් හැටි බලපංකෝ..ඊයා.

    ඔව් එක ඇත්ත

    මෙි තියෙන්නේ..


    මෙි තියෙන්නේ.. Truth Hurts :yes:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචං මම ඕෂදීව ලගට දැකල තියෙනවා.. එයාට තියෙන්නේ සුදු කබර වගේ එකක් මොකද දන්නවද ඇගේ තැනින් තැන තියෙනව සුදු නොවිච තැන් ඒව පේන්නෙ make up නැතුව ඉන්නකොට විතරයි. Makeup දාල ඉන්නකොට හොයන්න බැහැ..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    bleaching cream ගෑවොත් හොයන්න පුලුවන් බං මොකද මූණ බෙල්ලයි පට්ටට සුදු උනාට කලු කෙල්ලෝ ඕක ගාපු ගමන් තොල් කලු වෙනවා සිගරට් ගහන එකෙක්ටත් වඩා. මට හිතෙන්නේ මොකක් හරි ලෙඩක් වෙන්න ඇති කියලා. හොද කෙල්ලෙක් මං නම් අහල තියෙන විදියට පව්. සුදු වෙන්න නම් ක්‍රම තියෙනවා side effects ගොඩක් අඩු විදියට ඒත් ඒවට වියදම් කරන්න තරම් සල්ලි නෑ ලංකාවේ කෙල්ලොන්ට. ඒක maintain කරන්නත් ඕනේනේ ඒකටත් ලොකු ගානක් වියදම් වෙනවා වගේම මෙ‍හේ ඒවට Clinic නෑ. පොඩ්ඩක් සුදු වෙන්න නම් පුලුවන් කලුම එකෙක් නම්. යකෝ මේ තියෙන පාට හොදයි. හොද කලු සිංහ‍ලයොන්ට තමයි කෙල්ලො කැමති. Personalty කියන එක හදාගන්න ඕනේ. තමන්ගේ ලස්සන ගැන වදවෙන්න හොද නෑ.
     
    • Like
    Reactions: tokkaputha