Gaash

Well-known member
  • Jan 15, 2015
    1,955
    2,969
    113
    අවුරුදු ගානකට කලින් කියෙව්වා මතකයි. සෙක්ස් ගැන තිබුන හොද අදහස් :yes:
     
    • Like
    Reactions: Solo Rider

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    289
    261
    63
    අවුරුදු ගානකට කලින් කියෙව්වා මතකයි. සෙක්ස් ගැන තිබුන හොද අදහස් :yes:
    Sex gana witarada?? Life eka gana kiyana dewal gana mokakda hithanne? Mata oni me path eke success ekak thiyenawada kiyala dana ganna, Following Osho
     
    • Like
    Reactions: Solo Rider

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,016
    345
    83
    ලෞකික ජීවිතය සඳහා හොඳ ම මග පෙන්වීම ඔහුගෙන්.
    උදා-කිවිසුමක සුවය පවා විඳින්න.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,955
    2,969
    113
    Sex gana witarada?? Life eka gana kiyana dewal gana mokakda hithanne? Mata oni me path eke success ekak thiyenawada kiyala dana ganna, Following Osho
    ඒක විතරයි මතක. ආයේ කියවන්න ඔනේ.
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,234
    113
    Kaduwela
    අපෝ නෙදකින් ඕෂෝ කියන්නේ මනස විකෘති වෙච්ච එකෙක්.
    අනිත් එවුන්ට සරලව ජීවත් වෙන්න කිය කියා Rolls Royce 93ක් පැද්ද එකෙක්,
    සමහර ඒවා වෙඩි නොවදින ඒවා
    අනාථ ඇමෙරිකන් කාරයොන්ව බ්‍රේන්වොෂ් කරපු එකෙක්.
    දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි හූරන් කාලා වාහන ගෑනු අරගෙන සැපේ හිටපු එකෙක්.
    විකෘති ලිංගික ආශා තිබ්බ එකෙක්.
    තුවක්කු තියාගෙන අරගල කරන්න දගලපු එකෙක්.
    මිනිස්සු 750+ මරවන්න කෑම වලට වස කවලම් කරපු එකෙක්.
    හොද වෙලාවට ඕකා මැරිලා ගියේ නැත්නම් ලොකු විනාසයක් කරලා නවතින්නේ.
    ඕකගේ ස්පිරිචුවල් ටෝක් අහන්න කාලේ නාස්ති කරන්න එපා.
    බුද්ධ දර්ශනය හරියට අධ්‍යනය කරන්න.
    වෙලාවක් තියේනම් Wild West Country බලන්න.
    ඕකා නටපු පිස්සුව තියෙනවා.

    https://en.wikipedia.org/wiki/1984_Rajneeshee_bioterror_attack

    image.png

    Thanks Bro,
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,955
    2,969
    113
    වීඩියෝ 2,3 බැලුවා . මූ චාටර් පොරක්නේ.
    අර ගෑනී ඔක්කොටම හපන්. පලවෙනි මිනිහා වත් වස දීලා මරලා.