Sex gana witarada?? Life eka gana kiyana dewal gana mokakda hithanne? Mata oni me path eke success ekak thiyenawada kiyala dana ganna, Following Oshoඅවුරුදු ගානකට කලින් කියෙව්වා මතකයි. සෙක්ස් ගැන තිබුන හොද අදහස්![]()
ඒක විතරයි මතක. ආයේ කියවන්න ඔනේ.Sex gana witarada?? Life eka gana kiyana dewal gana mokakda hithanne? Mata oni me path eke success ekak thiyenawada kiyala dana ganna, Following Osho
අපෝ නෙදකින් ඕෂෝ කියන්නේ මනස විකෘති වෙච්ච එකෙක්.
අනිත් එවුන්ට සරලව ජීවත් වෙන්න කිය කියා Rolls Royce 93ක් පැද්ද එකෙක්,
සමහර ඒවා වෙඩි නොවදින ඒවා
අනාථ ඇමෙරිකන් කාරයොන්ව බ්‍රේන්වොෂ් කරපු එකෙක්.
දුප්පත් මිනිස්සුන්ගෙන් සල්ලි හූරන් කාලා වාහන ගෑනු අරගෙන සැපේ හිටපු එකෙක්.
විකෘති ලිංගික ආශා තිබ්බ එකෙක්.
තුවක්කු තියාගෙන අරගල කරන්න දගලපු එකෙක්.
මිනිස්සු 750+ මරවන්න කෑම වලට වස කවලම් කරපු එකෙක්.
හොද වෙලාවට ඕකා මැරිලා ගියේ නැත්නම් ලොකු විනාසයක් කරලා නවතින්නේ.
ඕකගේ ස්පිරිචුවල් ටෝක් අහන්න කාලේ නාස්ති කරන්න එපා.
බුද්ධ දර්ශනය හරියට අධ්‍යනය කරන්න.
වෙලාවක් තියේනම් Wild West Country බලන්න.
ඕකා නටපු පිස්සුව තියෙනවා.
https://en.wikipedia.org/wiki/1984_Rajneeshee_bioterror_attack
![]()
Osho gana mokada hithanne??