Otara lept.😐😐

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ඔටාරාට බනින්ද්දි කලු සුද්දෝ ටිපර් නේ:lol:
    වහලාට ස්වාමියාට ගහනක‍ොට රිද‍ෙනවා බන් .
     
    • Like
    Reactions: san**

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    Suddage satwa karunawa menna

    1646752188759.png
     
    Attachments

    • 1646752189097.png
      1646752189097.png
      173.6 KB · Views: 39

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    උබලගෙ පරම්පරාවල දෙමල රජාට කියල හුකො ගත්ත උන් නෑ කියලද කියන්නෙ?

    එහෙම හුකො ගන්න කැමති නැති උන සින්හලු තමා පදු(බත්ගම ) කියල කොන් කරෙ.

    ගොවිගම සෙරම දෙමල රජාට හරි, උගෙ පුක සොදන එකෙක්ට හරි කියල හුකො ගත්ත උන් තමා.

    අනෙ තොපෙ පුකෙ සින්හලකම.

    යකො මෙච්චර වෙලතොපෙ ඔය හීනමානෙ අත් ඇරපල්ල

    උබ ඔය කියපු දේ ෆැක්ට් එකක් විදියට ඔප්පු කරපන් පුලුවන් නන් කුනුහරුප වපුරන්නෙ නැතුව.

    උබෙ මහ ලොකු සුද්ද එන්න කලින් මෙහෙ විනෝදෙට සත්තු මැරුවෙ නෑ. තාමත් ඇත්දල වෙලදාමෙ උඩින් ඉන්නෙ සුද්දො.

    සුද්ද ප්ලෑන් කරල චන්ද අයිතිය එහෙම දුන්නද නැත්තන් මිනිස්සු අරගල කරලද ඒක ගත්තෙ. සුද්ද උගන්නන්න ස්කෝල දැම්මෙ අපිට අකුරු කියල දෙන්න තියෙන ආසාවටද නැත්තන් ක්‍රිස්තියානියට හරවගෙන උන්ගෙ වැඩ ටික කරගන්න මෙහෙන්ම උන් ටිකක් හදාගන්නද?

    හීනමානෙ තියෙන්නෙ උබට තමා සුද්දෙක්ට දාව නොයිපදුන එකට.

    වැඩිය ඕනි නෑ සුද්ද ඔළුව උඩ තියන් ඉන්න උබට බෑනෙ කුණුහරුප පලන්නෙ නැතුව සන්වාදයක් කරගෙන යන්න. ඉතින් ඔය කියන සුද්දගෙ අනික් ටික කොහොම ඇද්ද? 🤭
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
    1646752463087.png

    Suddange puka lowamu :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    සුද්දට රෙද්ද උස්සල ආගම මාරුකරගත්ත පොන්නයින්ට ඔහොම හිතෙන්ඩ පුලුවන්,

    @nicjosh83 menna ubata baninawa,

    uba ammawa maru karala agama maru karala born again una seen eka dan wate gihin wage
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,566
    6,831
    113
    වදුරව
    උබ ඔය කියපු දේ ෆැක්ට් එකක් විදියට ඔප්පු කරපන් පුලුවන් නන් කුනුහරුප වපුරන්නෙ නැතුව.

    උබෙ මහ ලොකු සුද්ද එන්න කලින් මෙහෙ විනෝදෙට සත්තු මැරුවෙ නෑ. තාමත් ඇත්දල වෙලදාමෙ උඩින් ඉන්නෙ සුද්දො.

    සුද්ද ප්ලෑන් කරල චන්ද අයිතිය එහෙම දුන්නද නැත්තන් මිනිස්සු අරගල කරලද ඒක ගත්තෙ. සුද්ද උගන්නන්න ස්කෝල දැම්මෙ අපිට අකුරු කියල දෙන්න තියෙන ආසාවටද නැත්තන් ක්‍රිස්තියානියට හරවගෙන උන්ගෙ වැඩ ටික කරගන්න මෙහෙන්ම උන් ටිකක් හදාගන්නද?

    හීනමානෙ තියෙන්නෙ උබට තමා සුද්දෙක්ට දාව නොයිපදුන එකට.

    වැඩිය ඕනි නෑ සුද්ද ඔළුව උඩ තියන් ඉන්න උබට බෑනෙ කුණුහරුප පලන්නෙ නැතුව සන්වාදයක් කරගෙන යන්න. ඉතින් ඔය කියන සුද්දගෙ අනික් ටික කොහොම ඇද්ද? 🤭
    මහත්තයො සුද්ද සින්හලෙන් කියුවෙ හොදට තෙරෙන්න.
    ඔබතුමාගෙ සිනිදු නොකැළල් හිත දුශනට උනා නම් සමාවෙන්න .. 😞

    අනක ඔබතුම කලින් සැහෙන ශිශ්ඨ විද්හට නොවැ කතා කොරෙ.

    ඔබතුමාගෙ ඉතිහාසෙ බලපන් ඇත්දල වෙළදාම ලoකවෙ කරෙ නැද්ද කියල.
    තේ-රබර් සුද්දා ගෙන්න කලින් ලoකවෙ ඇත්දල, අලි-ඇත්තු ලොකු වියාපාරයක් නෙමෙයි කියලද කියන්නෙ??

    ආගමට හරව ගන්න හරි සුද්ද පාසැල් පද්දති ඇති කරෙ නැත්තම් උබයි දෙන්නම් මෙලහට අකුරු ඉගෙන ගන්න පිරිවෙන් ගානෙ රින්ගල පුප පලාගෙන 😀.(පල්ලි ගියා කියලත් වෙනසක් නෑ, පුප ලෙෆ්ට් වෙනවා 😉)

    මම සුද්දෙකට වත් උන්ගෙ Western Properganda එකටවත් පුක දෙන්නෙ නෑ.

    මම පෙන්නන හදන්නෙ, ඔය මහත්වරු මේ mythical ඉතිහාසයක් සහ සන්ස්කෘතියක් තියන් ප්‍රාතමික සමාජෙක ස්වයo වින්දනයක් ලබන්න කැමති වහල්ලු මිසක් නිදහසෙ හිතන්න කැමති මිනිස්සු නෙමෙයි කියලා

    ඔය බොරුවට මම පහර ගහන්නෙ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    මහත්තයො සුද්ද සින්හලෙන් කියුවෙ හොදට තෙරෙන්න.
    ඔබතුමාගෙ සිනිදු නොකැළල් හිත දුශනට උනා නම් සමාවෙන්න .. 😞

    අනක ඔබතුම කලින් සැහෙන ශිශ්ඨ විද්හට නොවැ කතා කොරෙ.

    ඔබතුමාගෙ ඉතිහාසෙ බලපන් ඇත්දල වෙළදාම ලoකවෙ කරෙ නැද්ද කියල.
    තේ-රබර් සුද්දා ගෙන්න කලින් ලoකවෙ ඇත්දල, අලි-ඇත්තු ලොකු වියාපාරයක් නෙමෙයි කියලද කියන්නෙ??

    ආගමට හරව ගන්න හරි සුද්ද පාසැල් පද්දති ඇති කරෙ නැත්තම් උබයි දෙන්නම් මෙලහට අකුරු ඉගෙන ගන්න පිරිවෙන් ගානෙ රින්ගල පුප පලාගෙන.(පල්ලි ගියා කියලත් වෙනසක් නෑ,පුප ලෙෆ්ට් වෙනවා)

    මම සුද්දෙකට වත් උන්ගෙ Western Properganda එකටවත් පුක දෙන්නෙ නෑ.

    ඔය බොරුවට මම පහර ගහන්නෙ.

    අනක ඔබතුම කලින් සැහෙන ශිශ්ඨ විද්හට නොවැ කතා කොරෙ.
    මුලටම ගිහින් බලන්න උබට කුණුහරුප කියල පටන් ගන්න තරන් දෙයක් ඒකෙ තිබ්බද කියල.

    ඔබතුමාගෙ ඉතිහාසෙ බලපන් ඇත්දල වෙළදාම ලoකවෙ කරෙ නැද්ද කියල.
    තේ-රබර් සුද්දා ගෙන්න කලින් ලoකවෙ ඇත්දල, අලි-ඇත්තු ලොකු වියාපාරයක් නෙමෙයි කියලද කියන්නෙ??

    මම කිව්වෙ විනෝදෙට සත්තු මරන එක ගැන. බේකර් කාරය එහෙම දවසට අලි 10 15 මරල දාල එන්න මස් කන්නවත් විකුණන්නවත් නෙවෙයි ආතල් එකට. ඒක උගෙ පොත් වල සෑහෙන්න තියෙනව. (https://en.wikipedia.org/wiki/Samuel_Baker#Hunting_authority).

    උබ ඔය කියන වනචාරින්ගෙන් සුද්ද ණයට ඉල්ලගත්ත ඇමරිකාවෙ සෑහෙන සත්තු ප්‍රමාණයක් මේ වෙනකොට වද වෙලා ගිහින් තියෙනව උන්ගෙ සත්ව කරුනාව නිසා. (https://en.wikipedia.org/wiki/Bison_hunting)

    මම පෙන්නන හදන්නෙ, ඔය මහත්වරු මේ mythical ඉතිහාසයක් සහ සන්ස්කෘතියක් තියන් ප්‍රාතමික සමාජෙක ස්වයo වින්දනයක් ලබන්න කැමති වහල්ලු මිසක් නිදහසෙ හිතන්න කැමති මිනිස්සු නෙමෙයි කියලා

    ඉතිහාස කාගෙත් මිතිකල් තමා සුද්ද පටන් ගන්න රෝම ඉතිහාසෙට අනුව වුර්ක කිරි බීල තමා සහෝදරයො දෙන්න රෝමෙ පටන් ගන්නෙ. (https://en.wikipedia.org/wiki/History_of_Rome). ඔය ක්වන්ටම් පිසික්ස් කරන ප්‍රොපාලත් ඉන්නෙ ඉරිදට පල්ලි ගිහින් බයිබලේ කියවන.

    ආගමට හරව ගන්න හරි සුද්ද පාසැල් පද්දති ඇති කරෙ නැත්තම් උබයි දෙන්නම් මෙලහට අකුරු ඉගෙන ගන්න පිරිවෙන් ගානෙ රින්ගල පුප පලාගෙන.
    ස්කෝලෙ ගිහිල්ලත් පුක පලාගත්ත කතා ඕනි තරන් අහල තියෙනව. පිරිවෙන් මූලික අධ්‍යපන ක්‍රමයක් එන්න ප්‍රධාන හේතුව ඒ කාලෙ දැනුමට වඩා අතේ පයේ හයියට මුල් තැන තිබ්බ නිසා කාටවත් පොතේ පතේ දැනුම අද තරන් අවශ්‍ය නොවීම. ලන්කාවෙ තමා දැන් අපි සින්ග ගිහින් එන්ගලන්තෙ ගිහින් ඉගෙන ගන්නව වගේ ඇවිත් ඉගෙන ගන්න විශ්ව විද්‍යල කීපයක් තිබිල තියෙන්නෙත්. උබ ඔය කතාවට ඕනි ගෙස්ච එක ගන්නෙ සෑහෙන කරුනු කාරනා ගොඩක් හලාගෙන. මීට අවුරුදු 500කට කලින් අද තියෙන අද්‍යපන ක්‍රමයම ඕනි නෑ ඒක ඒ කාලෙට ඕනි විදියට සෑහෙන දියුණු ලෙවල් එකකින් තිබ්බ.

    ෆයිනලි උබටවත් මටවත් කියන්න බෑ සුද්ද ආවෙ නැත්තන් මේක මෙහෙම වෙයි කියල කියන්න. ඒත් සුද්ද නෙවෙයි ඩෙෆිනීට්ලිම ඔය කියන සත්ව කරුණාවයි මනුස්ස ගති ලක්ෂණයි අරගෙන ආවෙ මෙහෙට. සුද්දගෙ පාලන ක්‍රමය යටත් කරගෙන ඒ යටත් කරගත්ත රටෙන්ම උන්ට යටත් පාලක පන්තියක් හදල ඒකෙන් පාලනය කරගෙන යන එක. ඒකට ඕනි අත්තිවාරම තමා දැම්මෙ. ඕනි නන් ලිස්ට් එකකින් කීපයක් කියන්නන් උන්ගෙ තිබ්බ ජඩ ගති.

    1. පුරාවස්තු මන්කොල්ල කෑම ( ඊජිප්තුවෙ ඔය පිරමීඩ ඉතුරු උනා කියන්නෙ ගලවල නැවට පටවන්න බැරි නිසා,..)
    2. වචනෙ නන් වචනෙ වගේ කෙලින් වැඩ නෑ ( 1815 ගිවිසුම සහ ඒක උල්ලන්ගනය,...)
    3. වහල් වෙලදාම
    4. genocide ( වේල්ලස්සෙ, ඇමරිකාවෙ සමහර රතු ඉන්දියන් ජන කොටස්.....)
    5. ආතල් එකට පරිසරය විනාස කරන එක

    සුද්දා අවෙ නැත්තම් තොපි වනචාරියො වගෙ

    සුද්දගෙන් ඉගෙන ගන්න ඒත් මේ වගේ ඔලුවෙ තියාගෙන උන් තමා මේ ලෝකෙම ශිෂ්ට සම්පන්න කරේ කියල හිතන් ඉන්න එපා. ලෝකෙම ශිෂ්ට සම්පන්න කරන්න හැම ජාතියකම හැම රටකම මිනිස්සු සම්බන්ධ වෙලා ලේ හලල තියෙනව ඒ ක්‍රෙඩිට් එක ලෝකෙ ඉන්න මිනිස්සු හැමෝටම අයිති දෙයක් එක ජනවර්ගයකට විතරක් අයිති දෙයක් නෙවෙයි.

    ඔය බොරුවට මම පහර ගහන්නෙ.
    ඇගිලි 4ක් ඔය පැත්තට තියෙන්නෙ පුලුවන් නන් හොයාගන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ඔව් ඔව් මන් නම් කියන්නේ පෙරහැරත් නවත්තන්න ඕනේ…වසර 2500 බම්බුව වැඩක් නෑනේ කන්න බොන්න නැතුව…නේ බන් ?

    අනික හාල් මැස්සාගේ ඉඳන් මස් මාළු කන එක තහනම් කරන්න ඕනේ…. ගෑස් නැතුව පෙට්‍රල් නැතුව මස් මාළු කාලා තේරුමක් නෑනේ ..නේ බන් ? අනික හාල් මැස්සෙක් දැලකට අහු වෙලා හුස්ම ඇදල මැරෙද්දි මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද ? බොරුද මන් කියන්නේ ?

    අනික මදුරු කොයිල් , කෘමි නාශක , මී කතුරු , උකුණු මරණ ෂැම්පු සේරම තහනම් කරන්න ඕනේ.තව තොගයක් තියනවා 🖖
    මදුරුවෝ උකුණෝ වගේ සත්තු නොමරා මර්ධනය කරන්න පුලුවන්. බෝවීම පාලනය කරන්න පුලුවන්. කෘමීනාශකනම් අවශ්‍යම නෑ. මී කතුරු වෙනුවට මී උගුල් පාවිච්චි කරන්න පුලුවන්. පාරේ රස්තියාදු බල්ලෝ වගේ උන් ඉන්නවා නම් කකුල් බැඳල මුහුදට දාන එක වෙනුවට වස දීල මරනවා වෙනුවට වඳ කරන්න පුලුවන්. ඔව්වට ඕනේ තරම් විසඳුම් තියෙනවා.

    ඒත් මේ ආතල් එකට සත්තුන්ට වද දෙන එක වෙනම කතාවක්. ඔටාරා බල්ලොන්ට වද දෙන්නේ ආතල් එකට වගේම තමයි පෙරහැරවල් වල අලින්ට වධ දෙන්නේ වෙනම මොකක්දෝ මන්දා ලෝකෙත් නැති 2500 ක් මේන්ටේන් කරන්න.

    මේ විසි එක්වෙනි සියවසේ කසයකින් පාරට ගහලා සද්දයක් දාලා, රබන් ටිකක් කරකවලා, ගිනි බෝල ටිකක් කරකවලා මටනම් තේරෙන්නේ නෑ මොන අභිමානයක්ද පෙන්නන්න හදන්නේ කියලා.මේ සියවසේ රටක අභිමානය පෙන්නන්න ඕනේ ඔව්වා කරලා නෙමේ.

    ලෝකේ වටෙන්ම හිඟා කකා පෙරහැරකින් පෙන්නන්න පුලුවන් අභිමානයක් නෑ

    දළඳා වහන්සේට ගෞරවයක් කරන්න ඕනේ නම් සත්තුන්ට වද දෙන්නේ නැතුව වාහනයකින් දළඳාව ව්ඩම්මවන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Voltage

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    ඉදකින් පොන්නයගෙ අඩු කුලේ කමෙන්ට් එක
    දැං උඹලට ඌ වීරයෙක්ද...