OTC ෆේස්බුක් පේජ් එකට මොකද උනේ?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    download.jpg


    ෆේස්බුක් එකේ ක්‍රිකට් ට්‍රොල් පේජ් එකක් විදියට පවත්වාගෙන ගියපු OTC පේජ් එකට මොකද් උනේ?
    ඒකෙ ට්‍රොල් කරපු විදිය ගැන ගොඩක් උන් ට්‍රිගර් උනාට මම නම් කැමතියි උන්ගේ creativity එකට..
    වෙස්ටර්න් රටවල් වල ජනාධිපතිලා පවා ඔයිට අන්ත විදියට ට්‍රොල් කරනවා..
    හිටපු ක්‍රිකටර් කෙනෙක් කියපු විදියට ක්‍රීඩකයො කීපදෙනෙක් පැමිණිලි කරලා තියෙනවලු ඒකෙන් උන්ගේ මනසට බලපෑමක් වෙනවා කියලා..
    ඇත්ත නැත මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ..

    මොනවා උනත් තියෙන්න ඕන පේජ් එකක්..
    මොනවද අදහස මේ ගැන කට්ටියගේ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒ මනසට බලපෑම වෙන එවුන්ගෙ පුපට දෙකක් දීලා ටීම් එකෙන් එලවලා නැද්ද
    ෆේස්බුක් පේජ් එකක පෝස්ට් එකට මනසට බලපෑමක් වෙන එවුන්ද බන් ලංකාවෙ ටීම් එකේ ඉන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පට්ටම ක්‍රියේටිව් ක්‍රිකට් මීම් පේජ් එක බං. මන්දනා - දික්වැල්ල ලව් එක ane puthje කියන කෝච් v.a.a.s , 150 ට දුවන වේග බට්ටා , නුවර බංගලාව යුනයිටඩ් 😍 උන් දුන්න ආතල් වෙන උන්ටනං දෙනවා තියා හිතන්නවත් බෑ.

    ඇඩ්මින් කොලුවට මොකක් හරි හින්දා කෙලවෙලා ගිහිං බුකියට ලොග් වෙන්නවත් විදිහක් නෑ වගේ 😕 මිනිහා මලාද දන්නෙත් නෑ. මොකද පේජ් එක තාම තියනවනෙ? පේජ් එකේ කේස් එකක් නං පේජ් එකටනෙ කෙලවෙන්නෙ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    ට්‍රොල් කරාට නම් කමක් නෑ.
    උන් පෝස්ට්ස් වලට ඔය ක්‍රිකටර්ස්ලා ගේ පේජ්ස් මෙන්ෂන් කර කර දගලන්න පටන් ගත්තා.
    බොර්න් අගේන් ලට ගහන්න පටන් ගත්තා.
    බෝන් අගේන් කුරුසකාරයෝ ටිකම පේජ් එකට වැඩේ දෙන්න ඇති.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකුන් දැන් ඕක rename කරලා ගානක් හොයාගෙන කාට හරි කඩේ යයි
    එහෙමත් නැහැ හැබැයි, පේජ් එක එහෙම්මම තියෙනවා, ඇක්ටිව් නැහැ, මම මැසෙජ් කරා, නෝ රිප්ලයි

    පට්ටම ක්‍රියේටිව් ක්‍රිකට් මීම් පේජ් එක බං. මන්දනා - දික්වැල්ල ලව් එක ane puthje කියන කෝච් v.a.a.s , 150 ට දුවන වේග බට්ටා , නුවර බංගලාව යුනයිටඩ් 😍 උන් දුන්න ආතල් වෙන උන්ටනං දෙනවා තියා හිතන්නවත් බෑ.

    ඇඩ්මින් කොලුවට මොකක් හරි හින්දා කෙලවෙලා ගිහිං බුකියට ලොග් වෙන්නවත් විදිහක් නෑ වගේ 😕 මිනිහා මලාද දන්නෙත් නෑ. මොකද පේජ් එක තාම තියනවනෙ? පේජ් එකේ කේස් එකක් නං පේජ් එකටනෙ කෙලවෙන්නෙ?
    ඒක තමයි, පට්ටම ක්‍රියේටිව් සෙට් එක හිටියේ උන්ගේ, අපරාදෙ
    ------ Post added on Jan 31, 2023 at 3:26 PM

    ow oi patta athal ekak dunne.. habai eka admin kenek wenna ba.. adminla set ekakma inna athi apahu ei kiyalamai matanam hithenne.. gopalu yaka keliyada dan na :ROFLMAO:
    ගොපල්ලා තමයි කම්ප්ලේන් කරපු උන්ගෙන් එකෙක්, බලපිටියෙ සාදු & නයිට් ක්ලබ් සීන් එකෙන් ඌව ට්‍රොල් කරානේ රෙදි නැති වෙන්න :lol: :lol:
    ------ Post added on Jan 31, 2023 at 3:27 PM

    un salli aran weda kare playerslata.. kalen kaleta eka ekawa up kranawa... eka mattu wela wennathi.
    නැහැ බං, මම දන්න තරමට ඒකත් උන්ගේ ට්‍රොල් එකක්
    ------ Post added on Jan 31, 2023 at 3:28 PM

    ade hack welalu


    මම මේක ඉන්ස්ටා එකේ දැක්කා, ඒත් ඊට පස්සේ නිවස් එකක නැහැ
    ------ Post added on Jan 31, 2023 at 3:29 PM
     
    • Sad
    Reactions: Ritigala Jayasena69