ෆේස්බුක් එකේ ක්‍රිකට් ට්‍රොල් පේජ් එකක් විදියට පවත්වාගෙන ගියපු OTC පේජ් එකට මොකද් උනේ?
ඒකෙ ට්‍රොල් කරපු විදිය ගැන ගොඩක් උන් ට්‍රිගර් උනාට මම නම් කැමතියි උන්ගේ creativity එකට..
වෙස්ටර්න් රටවල් වල ජනාධිපතිලා පවා ඔයිට අන්ත විදියට ට්‍රොල් කරනවා..
හිටපු ක්‍රිකටර් කෙනෙක් කියපු විදියට ක්‍රීඩකයො කීපදෙනෙක් පැමිණිලි කරලා තියෙනවලු ඒකෙන් උන්ගේ මනසට බලපෑමක් වෙනවා කියලා..
ඇත්ත නැත මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ..
මොනවා උනත් තියෙන්න ඕන පේජ් එකක්..
මොනවද අදහස මේ ගැන කට්ටියගේ?
