OTHM Qualifications

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ගැන දන්න එකෙක් විස්තර කියපන්කො.

    OTHM level 6 වලින් පස්සෙ topup එකකට යන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: kinkon

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    ගැන දන්න එකෙක් විස්තර කියපන්කො.

    OTHM level 6 වලින් පස්සෙ topup එකකට යන්න පුළුවන් ද?
    OTHM 6 එකෙන් පස්සෙ ආයෙ Top-up කරන්නෙ ඇයි බන්. OTHM 6 කියන්නෙ UK Level 6, ඒ කියන්නෙ ඩිග්‍රිරි එකේ Final Year.

    OTHM 4 = Certificate (First Year)
    OTHM 5 = Diploma (Second Year)
    OTHM 6 = Top-Up (Final Year)

    OTHM 5 එකෙන් පස්සෙ ඔනේ නම් හොද UK Uni එකක Top-up එකක් කරන් (First Class හරි Second Upper හරි දාගන්න ඕනෙ..නැත්තං Top-up ගනන් ගන්නෙ නෑ )
    OTHM 6 තියෙනවා නම් MBA යමං
     
    • Love
    Reactions: Erzo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    සමහර රටවල යුනි වලින් මේක එච්චර පිළිගන්නේ නෑ නේ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගැන දන්න එකෙක් විස්තර කියපන්කො.

    OTHM level 6 වලින් පස්සෙ topup එකකට යන්න පුළුවන් ද?
    6 කියන්නෙ topup