OUSL Engineering

jagathd

Member
Jan 31, 2013
259
35
0
මචංලා මම open university වල Engineering degree ය කරන්ඩ පටන් ගන්ඩ ඉන්ෙන,මට දැන ගන්ඩ ඔන Machanical ද Civil ද කෙරාත් ෙහාද කියල(job types, salary,course duration) elakiri ෙය ඉන්නවන දන්න කටිටිය ෙපාඩි support ඒකක් ෙදනවද මචංලා දන්ෙන නැත්නම bump ඒකක් වත් ෙදන්න.
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamanam kiyanne mahcan puluwannam mechanical side eka paththata yanna job eka free.civil wagee katta na job eke.but civil wagee leesith na() civil leesiyi kiyala neme kiyanne :)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම රුහුණේ ඉන්ජිනියරින්ග්....
    civil කරන්නේ...
    දැනට නම් ලංකාවේ අවුට් උණු ගමන් ජොබ් එකකට යන්න පුළුවන් එකම ෆිල්ඩ් එක සිචිල්...
    අපේ සමහර අයියල ඉන්නවා ඉලෙක්, මිකැනිකල්, කරලා ජොබ් නැති...
    ඒ නිසා බලල තොර ගන්න...
    civil නම් මේ දවස් වල අවුට් උණු ගමන් 80 000කට යන්න තැන් ඕනේ තරම් තියෙනවා....
     
    Rajith D

    Member
    Mar 2, 2009
    21
    1
    0
    Sri Lanka
    civil අය නම් දැන් පදුරකට ගැහුවොත් 100 ක් විතර විසික් වෙනවා......
    ඇයි ඉතින් tec වලින් හෝ ගාලා එපියට දානවනේ......
    මමත් open uin එකේ mechatronics කරන්නේ......
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    Thanx

    Thanx

    මමත් mechatronic කරන්න හිතාගෙන ඉන්නේ

    Civil Eng hondai..habai job ekak karanawa nam katta thamai..
    කට්ට කිව්වෙ ටිකක් විස්තර කියපන්කො බන්

    Thanx

    mamanam kiyanne mahcan puluwannam mechanical side eka paththata yanna job eka free.civil wagee katta na job eke.but civil wagee leesith na() civil leesiyi kiyala neme kiyanne :)

    මගෙම කියල මොනව හරිඩෙයක් කරනවනම් හොඩ මකනිකල් ඩ සිවිල්ඩ බන්

    thanx

    RePost බුවා;15438305 said:
    මම රුහුණේ ඉන්ජිනියරින්ග්....
    civil කරන්නේ...
    දැනට නම් ලංකාවේ අවුට් උණු ගමන් ජොබ් එකකට යන්න පුළුවන් එකම ෆිල්ඩ් එක සිචිල්...
    අපේ සමහර අයියල ඉන්නවා ඉලෙක්, මිකැනිකල්, කරලා ජොබ් නැති...
    ඒ නිසා බලල තොර ගන්න...
    civil නම් මේ දවස් වල අවුට් උණු ගමන් 80 000කට යන්න තැන් ඕනේ තරම් තියෙනවා....

    Thanx for comment Machan

    civil අය නම් දැන් පදුරකට ගැහුවොත් 100 ක් විතර විසික් වෙනවා......
    ඇයි ඉතින් tec වලින් හෝ ගාලා එපියට දානවනේ......
    මමත් open uin එකේ mechatronics කරන්නේ......

    mechatronics වල විශෙශය මොකක්ඩ බන්

    Civil ayata one tharam jobs thienawa machan. salary ehemath hodai. but full katta :)

    කට්ට කිව්වෙ ටිකක් විස්තර කියපන්කො බන්
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    civil අය නම් දැන් පදුරකට ගැහුවොත් 100 ක් විතර විසික් වෙනවා......
    ඇයි ඉතින් tec වලින් හෝ ගාලා එපියට දානවනේ......
    මමත් open uin එකේ mechatronics කරන්නේ......

    machan mamath Mechatronic karanna hithagena enne. wisthara tikak kiyanna