outdoor solar light help !

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    ලොකු ගනන්වල ඒවා නෙවෙයි පොඩි ලයිට් හොයන්නෙ.
    තාප්පෙට හයි කරන්න ඕනේ :-)
     
    • Like
    Reactions: Kalegana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොටුවේ 14000ක් කිව්ව එකක් අලිබබා එස්ප්‍රස් එකෙන් 5000ට වගේ ගත්තා රෑ ඉදන් උදේ 6 වෙනකන් පත්තු වෙනවා
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    අක්රා කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා, මම අද දැක්කා උන්ගේ 50W එකක් තියෙනවා 7000 වගේ වෙන්නේ.
    උන්ගේ අනිත් බල්බ් වලට අවුරුදු 2 ක් වොරන්ටි දෙනවා, ඒ නිසා ඒකටත් දෙනවා ඇති.
    7000 ට අරන් අවුරුදු දෙකක් වැඩ කරනවා නම් ඇතිනේ බං
     
    • Love
    Reactions: VimangaLK

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Outdoor Street Light type එක නම්.

    Akra - Local Brand එකක්. බඩු හොදයි.

    Philips - චයිනීස් ඒවා වගේ නෙවෙයි. පට්ට Quality Bright Light එකක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: VimangaLK

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    kohed ganna tyenne aduwata

    පිටකොටුවෙ තියෙනවා. මොඩල් දෙකක් තියෙනවා. එකක Power එක ගොඩක් වැඩී. ටිකක් ලොකු එලිමහනකට ඒක සෙට් වෙනවා. මං ගත්තෙ පොඩි එක. Daraz එකෙත් තියෙනවා. ඒවට වඩා අඩුවට පිටකොටුවෙන් ගන්න පුලුවන් වේයි.

    https://www.tokyo.lk/index.php?id_p...treetlight-brc010-led20765&controller=product

    https://www.tokyo.lk/index.php?id_p...treetlight-brc010-led40765&controller=product
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    පිටකොටුවෙ තියෙනවා. මොඩල් දෙකක් තියෙනවා. එකක Power එක ගොඩක් වැඩී. ටිකක් ලොකු එලිමහනකට ඒක සෙට් වෙනවා. මං ගත්තෙ පොඩි එක. Daraz එකෙත් තියෙනවා. ඒවට වඩා අඩුවට පිටකොටුවෙන් ගන්න පුලුවන් වේයි.

    https://www.tokyo.lk/index.php?id_p...treetlight-brc010-led20765&controller=product

    https://www.tokyo.lk/index.php?id_p...treetlight-brc010-led40765&controller=product
    meka nm singer eketh tyenwa :yes:
     
    • Like
    Reactions: VimangaLK