OutDoor_Wifi Access_Point

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    15 Km විතර දුර වැඩ කරන එකක් TP-Link ලා ගාව තියෙනවා එකේ මොඩෙල් එක CPE510 මේක ගන්න තැනක් දන්නවද??/Price කොහොමද???
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    mamath sahena kaleka idala ganna hoyanawa ban ebay ake brand kipayak ma
    thiyanawa lankawata gennanna tahanam da dan na , lankawe tp link agent la
    dan ne wath na auwahama
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    කිලෝමීටර 15 ක් :shocked:
    ඇත්තටම එහෙම ඒව තියෙනවද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඉතින් බන් wfi කියන්නේ two way communication එකක් නේ ඕකෙන් කිලොමීටර් 15ක දුරට ට්‍රාන්ස්මිටි වුනාට ඕකෙන් ඉන්ටෙනෙට් ගන්න නොමල් ෆෝන්/ලැප්/ටැබ් වල ඒ තරම් දුරට ට්‍රානස්මිට් වෙන්නෙ නැහැ නේ. එහෙම බැලුවම වැඩ කරන එකක් නැහැ. එහෙම වැඩ කරන්න නම් ඔය වගේම ඩිවයිස් දෙකක් ඕන වෙයි.
    අර ලින්ක් එකේ තියන එක නම් ඩිරෙක්ට් අපේ ඩිවයිස් වලට දෙන එකක් නෙමෙයි නේ රිපීටර් එකක් වගේ සීන් එකක් නේද තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa