OutDoor_Wifi Access_Point

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    ඉතින් බන් wfi කියන්නේ two way communication එකක් නේ ඕකෙන් කිලොමීටර් 15ක දුරට ට්‍රාන්ස්මිටි වුනාට ඕකෙන් ඉන්ටෙනෙට් ගන්න නොමල් ෆෝන්/ලැප්/ටැබ් වල ඒ තරම් දුරට ට්‍රානස්මිට් වෙන්නෙ නැහැ නේ. එහෙම බැලුවම වැඩ කරන එකක් නැහැ. එහෙම වැඩ කරන්න නම් ඔය වගේම ඩිවයිස් දෙකක් ඕන වෙයි.
    අර ලින්ක් එකේ තියන එක නම් ඩිරෙක්ට් අපේ ඩිවයිස් වලට දෙන එකක් නෙමෙයි නේ රිපීටර් එකක් වගේ සීන් එකක් නේද තියෙන්නේ

    ඔන්න මගේ ඇස් ඇරුණෙ දැං..
    තැන්කියු මචං..:)
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඉතින් බන් wfi කියන්නේ two way communication එකක් නේ ඕකෙන් කිලොමීටර් 15ක දුරට ට්‍රාන්ස්මිටි වුනාට ඕකෙන් ඉන්ටෙනෙට් ගන්න නොමල් ෆෝන්/ලැප්/ටැබ් වල ඒ තරම් දුරට ට්‍රානස්මිට් වෙන්නෙ නැහැ නේ. එහෙම බැලුවම වැඩ කරන එකක් නැහැ. එහෙම වැඩ කරන්න නම් ඔය වගේම ඩිවයිස් දෙකක් ඕන වෙයි.
    අර ලින්ක් එකේ තියන එක නම් ඩිරෙක්ට් අපේ ඩිවයිස් වලට දෙන එකක් නෙමෙයි නේ රිපීටර් එකක් වගේ සීන් එකක් නේද තියෙන්නේ

    එහෙම සීන් එකකුත් තියෙනවා තමා නේද??එතකොට 2ක් ඕන වෙයිද වැඩේට??? :sorry::sorry:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    එහෙම සීන් එකකුත් තියෙනවා තමා නේද??එතකොට 2ක් ඕන වෙයිද වැඩේට??? :sorry::sorry:
    me wage usb wifi antenna wak gattama dura idala ena signal alla ganna puuwan man hittanne
    s-l400.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉතින් බන් wfi කියන්නේ two way communication එකක් නේ ඕකෙන් කිලොමීටර් 15ක දුරට ට්‍රාන්ස්මිටි වුනාට ඕකෙන් ඉන්ටෙනෙට් ගන්න නොමල් ෆෝන්/ලැප්/ටැබ් වල ඒ තරම් දුරට ට්‍රානස්මිට් වෙන්නෙ නැහැ නේ. එහෙම බැලුවම වැඩ කරන එකක් නැහැ. එහෙම වැඩ කරන්න නම් ඔය වගේම ඩිවයිස් දෙකක් ඕන වෙයි.
    අර ලින්ක් එකේ තියන එක නම් ඩිරෙක්ට් අපේ ඩිවයිස් වලට දෙන එකක් නෙමෙයි නේ රිපීටර් එකක් වගේ සීන් එකක් නේද තියෙන්නේ

    වැරදි මචං Two way communication එකක් උනාට එහෙම වෙන්න ඕනේ නෑ. CPE එකට LOS එක තියෙනවා නම් ඒ ඇති හොද Stable Connection එකක තියා ගන්න. Two way comm උනාට අපේ Mobile device එක transmit එකේ අදාලත්වයක් නෑ.
    හොදම උදාහරණය තමයි Wi-Max!
    නමුත් ගොඩක් දුරට transmit කරනවා නම් ප්‍රායෝගිකව ලොකු විදුලියකුත් වැයවෙනවා. Wifi 5Ghz Frequency එක හිනදා. දන්නවනේ E සමානුපාතිකයි f ට. ලොකු දුරක් යවන්න පුලුවන් high frequency හින්දා.