Oven එකක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ..අවන් එකක් ගන්න බැලුවේ ගෙදරට. මොනවද හොද oven බ්‍රෑන්ඩ්? Innovex එකක් ගන්න කියල හිතුවේ. මොකද දම්රෝලගේ after sales services හොද නිසා.

    Innovex භාවිත කරන උන් ඉන්නවනම් කියපං , ගුණදොස් අඩුපාඩු.

    බම්ප් එකක් දාලා සප් එකකි දියං අනිත් උන්
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Oven ekak gaddi balapan uba mainly monawada karanne kiyala. Solo type oven tiyenawa aduwata. ubata bake karanna grill karanna wage ona nam Convection Oven ekak ganin.
     
    • Like
    Reactions: niyomax

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Microwave da? Oven da balanne?
    Cake bake karanna microwave nam hari yanne na machan. Grill ekatath aul.

    All in one (Convection) price wadi. Habai eka para gaththa nam lesi.
    Naththam oven 2k ganna wenava me wada 2kata.
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    normal cake ekak ,pizza ekak waGe hadaganna beluwe ban..ochchara ganan ekak ganna hethuwak thiyeida?

    tikak hoyala balapan. gana aduwen dila gannawada nathnam all in one type ekak gannawada kiyala. math baluwa solo ewa tiyenawa 10,000 indan wage eth mata ona wada tika kara ganna ba. ekay mn convection ekak gaththe.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Innovex IEOV04 - 28 මේ මොඩල් එක සණසේ දාපු ඩිපොසිට් එකකට හම්බුනා ෆ්‍රී. අවුලක් නෑ හාඩ් යුස් වලට හොඳයි. කේක් සෙට් එකක් එහෙම පිච්චුවා ගානට ආවා. ෆිච්ර්ස් අතින්නම් බේසික්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉනොවැක්ස් එකක් ගන්න බැලුවේ..තාම වෙනකං ඉනොවැක්ස් ස්ටොක් නෑ දම්රෝ එකේ.

    වෙන මොනවද බං තියෙන බ්‍රෑන්ඩ්ස්?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගිය අවුරුද්දේ අම්මට අරන් දුන්නා dutyfree එකෙන් ඉනොවැක්ස් එකක්.30ගානක් උනේ
     
    • Love
    • Like
    Reactions: NRTG and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ගිය අවුරුද්දේ අම්මට අරන් දුන්නා dutyfree එකෙන් ඉනොවැක්ස් එකක්.30ගානක් උනේ
    innovax nethilu ban :( damro stock iwarai keewa. mama ehuwa wena branch ekakwath nedda kiala. ne keewa. covid seen nisa. china walane gahanne
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    innovax nethilu ban :( damro stock iwarai keewa. mama ehuwa wena branch ekakwath nedda kiala. ne keewa. covid seen nisa. china walane gahanne
    මාත් ඔයවගේ තව item එකක් හොයනවා බන්..කොහෙවත් නැහැ..තියන දෙයක් තියෙන්නේ දම්රෝ එකේ විතරයි
     
    • Like
    Reactions: NRTG