Oven එකකින් cake හදන හරිම ක්‍රමය මොකද්ද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,130
    113
    Android
    28L Singer Oven එකක් ගත්ත. Oven ගැන සහ cake ගැන දැනුමක් ඇති හෝ ගෙදර එවන් කෙනෙකු ඇති අය ho mey gana danaganeemata kamathi aya පමණක් මෙම thread එකට පිළිතුරු සපයන ලෙස කාරුණිකව illla සිටිමි .

    1Kg cake එකක් හදනවා නම්

    1) Preheat කොච්චර වෙලා අංශක කීයේ උෂ්ණත්වයෙන්,කොච්චරක් වෙලා කරන්න ඕනිද?

    2) Cake එක ඇතුලට දාල upper heat only, bottom heat only, upper + bottom , upper + Fan , upper + bottom +fan යන modes වලින් මොන mode වලින්ද කරන්න ඕනි? ඉහත කී mode වලින් එක method එකයි නම් හරි ඒ mode එකෙන් කොච්චරක් උෂ්ණත්වයෙන්, කොච්චරක් වෙලා කරන්න ඕනිද?

    ඉහත කී හැම mode එකකින්ම කරන්න පුළුවන් නම් ඒ හැම mode එකටම කොච්චරක් උෂ්ණත්වයෙන්, කොච්චරක් වෙලා කරන්න ඕනිද?

    Reply කරන හැමෝටම සලකනු ලැබේ
     
    Last edited:

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Oya gatta oven eka matha brand eka ekka depends machan. Mokada singer oven eka full seal na. Youtube introduction ekak athi model ekata eka balanna. Singer eken kiwe nadda use karana widiya? Cake hadana hati gana video godak tiyanawa. Eken oya oven ekata galapena widiyata hada ganna. Godakma bake weddi convection use karanawada kiyla balanna. Singer eken kiyanne 20 minutes nam samanyen danna ona 16 walata set karala madi nam thawa tikak tiyana kiyala.
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    IMG_20200524_180940-864x1152.jpg

    මේ mark කරල තියෙන විදිහට set කරන්න .
    විනාඩි 10ක් වගේ තමයි අපේ ගෙදර නම් Preheat කරන්නේ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ochara dewal hitanna one ne ban. preheat 200 walata 10 minitus wage dala cake eka 25 minitus walata dapan. depathtama heat on eka tiyaganin. ecahrai. madden tray dapan.
     
    AnuradhaRa

    Well-known member
  • අපිනං 175 විනාඩි 35ක් විතර පුච්චනව, මදිනං තව ටිකක් වෙලා තියනව
    preheat ගැන එච්චර හිතන්නෙ නෑ. ඔය රස්නෙම්ම විනාඩි 5ක් විතර තිබ්බම ඇති. අපේ එකේනං ෆෑන් එකක් නෑ. උඩින් යටින් දෙකෙන්ම රස්නෙ එන්ඩ සෙට් කරනව
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම නම් සෙල්සියස් 180 ට upper and lower විනාඩි 10 preheat කරලා upper and lower සෙල්සියස් 170 ට විනාඩි 35-40 වගේ bake කරනවා. ඔය ඔක්කොම පාවිච්චි කරන oven එක මත තීරණය වෙන්නේ. oven එකේ manual එක කියවන්න.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    28L Singer Oven එකක් ගත්ත. Oven ගැන සහ cake ගැන දැනුමක් ඇති හෝ ගෙදර එවන් කෙනෙකු ඇති අය ho mey gana danaganeemata kamathi aya පමණක් මෙම thread එකට පිළිතුරු සපයන ලෙස කාරුණිකව illla සිටිමි .

    1Kg cake එකක් හදනවා නම්

    1) Preheat කොච්චර වෙලා අංශක කීයේ උෂ්ණත්වයෙන්,කොච්චරක් වෙලා කරන්න ඕනිද?

    160 less than 10 minutes

    upper + bottom

    ඉහත කී හැම mode එකකින්ම කරන්න පුළුවන් නම් ඒ හැම mode එකටම කොච්චරක් උෂ්ණත්වයෙන්, කොච්චරක් වෙලා කරන්න ඕනිද?

    Reply කරන හැමෝටම සලකනු ලැබේ