Overthinking

MAX2500W

Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    This is for you. Stop wasting time
    1639899870453.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    I'm always living in the past.
    As a result of that I'm skipping so many important tasks.
    your air circulation system (in eastern medical terms) or nervous system (in western medical terms) is considerbly weak. you don't have stamina and endurance. such people always live in the past.

    Traditional Medical way to reverse this is medical full body massage (don't go to a spa) or steam bath (sauna).

    Western medical way is to increase vitamin b intake. but it's outcome is not satisfying.
     
    • Haha
    Reactions: kasunigamage

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    උන් දන්නෙ නින්ද යන්න බේත් දෙන එක විතරයි.
    ඉන් දිස් කේස්, උබ වැරදි මචන්. මට මගේ ෆීලින්ස් කන්ට්‍රෝල් කරන්න ඕන උනා අෆෙයා එක නතර කරන්න ඕන උන හින්ද. ඉතින් මම බෙහෙත් ගත්ත. හිතුවටත් වඩා හොදට බේත් වැඩ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉන් දිස් කේස්, උබ වැරදි මචන්. මට මගේ ෆීලින්ස් කන්ට්‍රෝල් කරන්න ඕන උනා අෆෙයා එක නතර කරන්න ඕන උන හින්ද. ඉතින් මම බෙහෙත් ගත්ත. හිතුවටත් වඩා හොදට බේත් වැඩ
    ආ උඹේ කේස් එකයි මේ කේස් එකයි දෙක සමාන නෑ පුතී.

    උඹ තරමක් ෆිට්නස් තියෙන එකෙක් වෙන්න ඇති.

    උඹට තියෙන හයියෙන් 1% ක් වත් මේකිට නෑ පුතී.

    උඹල වගේ එවුන්ට දෙන බේත් කාණ්ඩ වෙනස්.