OVH එකෙන් Order එකක් දැම්මා දවසක් ගිහින් නැහැ දීලා

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Hetzner එකෙන් අරන් තමයි බන් අපි Hosting කරන්නේ

    මගේ Customer කෙනක් ට ඕනේ ලු Singapore එකක් එක නිසා OVH දුන්නේ මම

    Contabo ඔය වගේ මට හෙන දවසක් ගියා KYC එක දිලා Server එක දෙන්න.
    Abuse case එහෙම සෙට් වෙලා Hetzner කේස් දාලා නැද්ද? :baffled:
     
    • Like
    Reactions: Omega_Jay

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Abuse case එහෙම සෙට් වෙලා Hetzner කේස් දාලා නැද්ද? :baffled:
    තියෙනවා බන් , අත්දැකීම් වලින් දැන් කරගෙන යනවා එක නිසා කිසිම අවුලක් වෙලා නැහැ දැන් අවුරුදු දෙකකින්
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ලංකාවෙ කාඩ් එක්ක මොකක් හරි අවුලක් තියනව වගේ නේද? ලංකාවෙ කාඩ් ගොඩක් ස්කෑම් වලට පාවිච්චි වෙනව වගේ
    na pp use kara un address verify karanna illanawa lankawe kuwama thama case aka
     
    • Like
    Reactions: hasithayad