OVH එකෙන් Order එකක් දැම්මා දවසක් ගිහින් නැහැ දීලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    මගේ හොදට අදුරන කෙනක් ට Singapore VPS එකක් ඕනේ කියනවා. මම ලග Singapore නැති නිසා මම කිව්වා OVH එකෙන් ගන්න කියලා උන් Order එක දැම්මට VPS එක දීලා නැහැ දැන් දවස් දෙකක් වෙන්න එනවා කියනවා අරු මාව මරන් කන්න හදනවා මම කිව්වා නිසා ගන්න ගියේ කියලා.

    උන්ගෙන් ඇහුවාම උන් දීපු Reply එක තමයි ඔය තියෙන්නේ.

    උබලා හදිසි වැඩකට මේකෙන් ගන්නවා නම් අපරාදේ උබලාගේ කාලේ

    1d146fd1-ccf9-4a3f-9a70-a5fb8acc8b71.jpg

    මට තව කිහිප දෙනක් කිව්වා උන් USA VPS Order කරලා හම්බුනේ නැහැ කියලා දවස් කිහිපයක් ගියා කිව්වා
     
    • Like
    Reactions: vito and Solo Rider

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    Web Hosting industry එකේ nature එක ඉස්සලම ඉගෙන ගන්න ඕනේ. මෙතන OVH එකේ කිසි වරදක් නැහැ. සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක් එනකොට එයාව Verify කරගන්න ඕනේ. සමහරු VPS පාවිච්චි කරනවා නීතිවිරෝධී වැඩ වලට. Stolen cards, mailing ( Spaming ) port scanning , DMCA violation , Illegal drugs selling , human trafficking etc..

    සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක්ව verify කරන්න පැය දෙකේ සිට දවස් 5 දක්වා යන්න පුළුවන්. ඔවුන්ගේ නීතිරීති වලට අනුකුල වෙන්න බැරිනම් ඕඩර් එක කැන්සල් කරලා refund ඉල්ලන්න. හරිම ලේසියි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694

    එහෙනන් ගෙවල් ලග ඔට්තුකාරයො දාල ඇති හොයන්න..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    OVH / Hetzner wage EU providerslage verification process eka, KYC Verification gana wath danne nathuwada uba hosting company ekak karanne. :oo:
    මම දන්නවා මම Hetzner එකෙන් KYC එක යවලා තමා ගත්තේ Account දෙකක් ම BR එකත් දෙන්න වුනා මට
    හැබැයි 2018 හදපු Hetzner Account මොනවත් ගත්තේ නැතුව හැදුවේ.

    OVH 2016 හදපු Account එකට මොනවත් ගත්තේ නැහැ එත් උන් දැන් අළුත් Account වලට KYC ගන්නවා මට Whastapp ඇවිත් ඉල්ලුවා උන්ගේ Agent කෙනක්,

    හැබැයි මේ Customer එකේ KYC දීලා කියනවා තියෙනේ ඉස්සර එක්කක් Use කලා කියනවා එකක් , එත් දැනම් ඉදලා නැහැ උන්ගේ ලග Singapore තියෙනවා කියලා , පොර ඇහුවාම කියලා තිබුනේ KYC කතාවක් නමේ කියලා එයා මට කිව්වේ, කොහොම හරි මම නේ කිව්වේ කියලා ඌ මගෙන් සල්ලි ඉල්ලනවා මම කිව්වා ඒවා මට අදාළ නැහැ කියල දුන්න තැනකින් ඉල්ල ගනින් කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Web Hosting industry එකේ nature එක ඉස්සලම ඉගෙන ගන්න ඕනේ. මෙතන OVH එකේ කිසි වරදක් නැහැ. සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක් එනකොට එයාව Verify කරගන්න ඕනේ. සමහරු VPS පාවිච්චි කරනවා නීතිවිරෝධී වැඩ වලට. Stolen cards, mailing ( Spaming ) port scanning , DMCA violation , Illegal drugs selling , human trafficking etc..

    සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක්ව verify කරන්න පැය දෙකේ සිට දවස් 5 දක්වා යන්න පුළුවන්. ඔවුන්ගේ නීතිරීති වලට අනුකුල වෙන්න බැරිනම් ඕඩර් එක කැන්සල් කරලා refund ඉල්ලන්න. හරිම ලේසියි.
    මෙයා අලුත් Customer කෙනක් නමේ එයා කලින් KYC දුන්නා කියලා මට කිව්වේ ඇත්ත කියනවා ද කියලා මම දන්නේ නැහැ එක නිසයි මම මුන් පරක්කුයි කියලා කිව්වේ.

    මම ඉස්සර මුන්ගෙන් ගත්තා , දැනට මම මුන්ගේ එකක් VPS එකක් Use කරනවා මගේ Order නම් පැයක් වගේ යනකොට දුන්නා.

    මම අදාල Document ගන්නවා කොම්පැනි වලින් නම් සාමාන්‍ය අයගෙන් ගන්නේ නැහැ වැඩිය සැක හිතුනොත් ගන්නවා. Reg වෙනකොට NIC Number එක ගන්නවා. සැක කටුයුතු අයගේ ජාතික හදුනුපත් ගන්නවා, ලියාපදිංචි වෙනකොට ව්‍යාජ නම , ලිපිනය , දුරකථන අංක දීලා තිබුනොත් අනිවාර්යෙන් ගන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Use hetzner
    Hetzner එකෙන් අරන් තමයි බන් අපි Hosting කරන්නේ

    මගේ Customer කෙනක් ට ඕනේ ලු Singapore එකක් එක නිසා OVH දුන්නේ මම

    Contabo ඔය වගේ මට හෙන දවසක් ගියා KYC එක දිලා Server එක දෙන්න.
     
    • Like
    Reactions: stasia

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    උබට ඕනි කමක් ඇත්තෙම නැද්ද බං ඔය වගේ රෙද්දවල් වලින් නිදහස් වෙන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    Contabo නම් low cost උනාට ජරාවක්
    ඔව් බන් Speed එක අඩුයි 150Mbps එන්නේ
    Panel එකත් හෙනම අවුල්
    තව අවුල් තියෙනවා බන් , මගෙන් ගන්න කිහිප දෙනෙක් එක හොදයි කියලා එකෙන් ගන්නවා කිව්වා.
    එක නිසා මම එකක් අරන් ටෙස්ට් කළා බලන්න උන්ගේ Server ගැන මට හිතුණා අපි දෙන Server තව හොදයි කියලා.
     
    • Like
    Reactions: stasia

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ හොදට අදුරන කෙනක් ට Singapore VPS එකක් ඕනේ කියනවා. මම ලග Singapore නැති නිසා මම කිව්වා OVH එකෙන් ගන්න කියලා උන් Order එක දැම්මට VPS එක දීලා නැහැ දැන් දවස් දෙකක් වෙන්න එනවා කියනවා අරු මාව මරන් කන්න හදනවා මම කිව්වා නිසා ගන්න ගියේ කියලා.

    උන්ගෙන් ඇහුවාම උන් දීපු Reply එක තමයි ඔය තියෙන්නේ.

    උබලා හදිසි වැඩකට මේකෙන් ගන්නවා නම් අපරාදේ උබලාගේ කාලේ

    1d146fd1-ccf9-4a3f-9a70-a5fb8acc8b71.jpg

    මට තව කිහිප දෙනක් කිව්වා උන් USA VPS Order කරලා හම්බුනේ නැහැ කියලා දවස් කිහිපයක් ගියා කිව්වා
    ඕක මුලින්ම ගන්නකොට විතරයි. ඊට පස්සෙ ඉක්මනට දෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඕක මුලින්ම ගන්නකොට විතරයි. ඊට පස්සෙ ඉක්මනට දෙනවා
    එහෙමද එහෙනම් අරු මට බොරු කියන්න ඇත්තේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙමද එහෙනම් අරු මට බොරු කියන්න ඇත්තේ
    කලින් ovh එකෙන් අරගෙන නැතුව අලුත් කස්ටමර් කෙනෙක් විදියට යනකොට ඔය ප්‍රශ්ණේ එනවා. පරණ අයට අවුලක් නැහැ.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Web Hosting industry එකේ nature එක ඉස්සලම ඉගෙන ගන්න ඕනේ. මෙතන OVH එකේ කිසි වරදක් නැහැ. සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක් එනකොට එයාව Verify කරගන්න ඕනේ. සමහරු VPS පාවිච්චි කරනවා නීතිවිරෝධී වැඩ වලට. Stolen cards, mailing ( Spaming ) port scanning , DMCA violation , Illegal drugs selling , human trafficking etc..

    සාමාන්‍යයෙන් අලුත් කස්ටමර් කෙනෙක්ව verify කරන්න පැය දෙකේ සිට දවස් 5 දක්වා යන්න පුළුවන්. ඔවුන්ගේ නීතිරීති වලට අනුකුල වෙන්න බැරිනම් ඕඩර් එක කැන්සල් කරලා refund ඉල්ලන්න. හරිම ලේසියි.
    lol anith awanam danne na ban . mamath we hosing use karanawa 2007 idan(anith hosting ovh natuwa) OVH patta kalakanni mage 35 refund dunne na . host aka dunath na

    කලින් ovh එකෙන් අරගෙන නැතුව අලුත් කස්ටමර් කෙනෙක් විදියට යනකොට ඔය ප්‍රශ්ණේ එනවා. පරණ අයට අවුලක් නැහැ.
    na ban mage paran acc akak oke case aka tiyane lankwe account walata mama ita passe mage canada inna yaluwata kiyala hada gatha aulak na
    ------ Post added on Mar 16, 2024 at 6:13 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    lol anith awanam danne na ban . mamath we hosing use karanawa 2007 idan(anith hosting ovh natuwa) OVH patta kalakanni mage 35 refund dunne na . host aka dunath na

    na ban mage paran acc akak oke case aka tiyane lankwe account walata mama ita passe mage canada inna yaluwata kiyala hada gatha aulak na
    ------ Post added on Mar 16, 2024 at 6:13 PM
    ලංකාවෙ කාඩ් එක්ක මොකක් හරි අවුලක් තියනව වගේ නේද? ලංකාවෙ කාඩ් ගොඩක් ස්කෑම් වලට පාවිච්චි වෙනව වගේ