OVH සයිට් එකට Paymnet කරපු අය ඉන්නවා ද මේ දවස් වල

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    OVH සයිට් එකට Paymnet කරපු අය ඉන්නවා ද මේ දවස් වල

    OVH එකෙන් මන් $ 3.35 VPS එකක් මන් අරන් තියෙනවා Client කෙනෙක් ගේ වැඩකට මුන් ලගදී VPS වල මිල ගනම් වැඩි කරලා ඒ VPS එක $ 6 දැන් දෙන්නේ. ඒ මදිවට සයිට් එක වෙනස් කරලා උන්ගේ සයිට් එක‍ට Add කරලා තිබ්බ Card එකත් අයින් කරලා. දැන් VPS එක Renew කරන්න බෑ උන්ගේ සයිට් එකට ගෙවනකොට Fail වෙනවා Paypal එකට Pay කරන්න බෑ මට හිතන්නේ මුන් $ 3.35 VPS එක Cancel කරවලා මට කියලා $ 6 එක ගන්නනවා ගන්න වගේ ඕනේ.

    ඔයාලා OVH එකට ලගදි ගෙවීමක් කරාද ?

    මගේ Hosting එකේ Server ඕකෙන් අරන් නෑ හොද වෙලාවට
     

    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    උඹ client ලට උඹේ එකෙන් නැතිව වෙන එවෛයින් අරන් දෙන ,එකෙන්ම පේනවා උඹේ එවයි කොලිටි එක :lol: රෙද්දේ රෙවුන :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උඹ client ලට උඹේ එකෙන් නැතිව වෙන එවෛයින් අරන් දෙන ,එකෙන්ම පේනවා උඹේ එවයි කොලිටි එක :lol: රෙද්දේ රෙවුන :P

    මම ලග USA VPS නෑ මචන් එයා ඉල්ලුවේ USA ඒවා ad sense කරනවා කියලා ඒ නිසා එකෙන් අරන් දුන්නේ. මමයි එයාගේ බ්ලොග් එක හැදුවේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,902
    8,236
    113
    Kotahena
    වික්ටර් වටරවුම ඉස්සරහ සෙට් එකක් එක්කන් ගිහින් පොඩි විරෝධතාවයක් ගෙනියන්න