@OVI.com සහ @nokiamail.com use කරන අය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා මේ ඊමේල් පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්න උබලගෙ account වලට ලොග් වෙන්න පුලුවන්ද කියලා.. මගෙ account දෙකටම mail බලන්න ලොග් වෙන්න බැ, නොමල් අනිත් එවා වැඩ කරනවා. yahoo mail වලත් ප්‍රශ්නයක් නැ, අර දෙකේ තමා අවුල. පොඩ්ඩක් තියන අය බලලා කියන්ඩ..