oyalage agama

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    correct one

    620727_10151246888913941_436969773_o.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    oya manasin tharka karala balanna sahodaraya,oyata ewa labune oyage agamenda nattam thamange kapawimenda kiyala.:yes:


    machan agamen kisi deyak denne na
    budu dahama kiyanne dharshanayak misak salli dila convert karana agamak nemei :)
    budhu dhahame ugannnannet thamange uthsahayen niwana awaboda karaganna eka gana nisa budhu hamuduruwo apiwa beraganne naha :)

    Buddhism : There is no savior ourselves will be our savior
    monolothic religion : GOD IS THE SAVIOR
     
    • Like
    Reactions: rx_storm_aight

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan agamen kisi deyak denne na
    budu dahama kiyanne dharshanayak misak salli dila convert karana agamak nemei :)
    budhu dhahame ugannnannet thamange uthsahayen niwana awaboda karaganna eka gana nisa budhu hamuduruwo apiwa beraganne naha :)

    Buddhism : There is no savior ourselves will be our savior
    monolothic religion : GOD IS THE SAVIOR

    well said mate :yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ubalata nam palliye salli denawalu neda?
    සිරාවට හම්බයෝන්ගේ ආගමට යනවනම් උන් සල්ලි දෙනවා.... ගොඩක් එවුන් සල්ලි වලට කහින හැත්තක් තමයි ඉන්නේ
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    මෙ ලොකෙ කිසිම දෙයකට කිසිම කෙනෙකුට කරදරයක් නොකර
    නියම මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙන්න කියල දුන්නා.
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    මෙ ලොකෙ කිසිම දෙයකට කිසිම කෙනෙකුට කරදරයක් නොකර
    නියම මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙන්න කියල දුන්නා.

    itin dan oyage agame minissu ehema karadarayak nokara jiwath wenawada?:yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Buddhist Atheist
    Buddhism is the science of mind :)


    එහෙනම් ඇයි පුද පූජා තියන්නේ... ආගමක් නොවෙයිනම්?
    ඉතිපිසෝ ගාථාව කියන්නේ ඇයි... පිරිත් නූල් බඳින්නේ ඇයි? ඇයි අපායක් දිව්‍යලෝකයක් ගැන විශ්වාස කරන්නේ? මේවා ලෝක ප්‍රසිද්ධ ඒතියස්ලා කරපු දේවල්ද? එයාලා ගැන මෙන්න ලිස්ට් එකක්ම තියෙනවා..
    Code:
    http://en.wikipedia.org/wiki/List_of_atheist_philosophers

    බුදුන් දෙසපු දහමේ ඒතියසම් එකක් ඇති නමුත් දැන් බෞද්ධයන් පිලිපදින බුදු දහමේ එහෙම ඒතියස්ම් එකක් නෑ ඒක තනිකරම දහමක්...:yes:


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    agam kiyanne hariyata menna me wage deyak.

    gif_of_the_week_01.gif
    ඔබ හරි!!!!
    ආගමක් කියන්නේ මෙහෙම එකක් වගේ එකක් තමා......

    නමුත් මම ආගමක් අදහන්නේ නෑ......

    මම දර්ශනයක් අනුගමනය කරනවා......
    එය නමින් හේතුඵල දර්ශනය, වදාලේ ගෞතම බුදුන් විසින්.- හරියට තේරුම් නොගත්ත අය ඒකට බුද්ධාගම කියනවා.

    තේරුණා ද මන්දා!!!:confused::rolleyes::rolleyes:
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    mata kagen wath salli ona na

    මම නම් ගල් කපන හැටි ඉගෙන ගත්ත. :rolleyes::yes:

    "It is not illegal for an adult male to 'thigh' or enjoy a young girl who is still in the age of weaning; meaning to place his male member between her thighs, and to kiss her."
    Ayatu Allah Al Khumaini's, "Tahrir Al wasila," p. 241, issue number 12