Oymyakon ලොව සීතලම ගමට යමුද?
මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී. අධික සීතල නිසා රථවාහන දවස පුරා ක්රියාකරවා තබන මෙම මිනිසුන්, රථවාහන අක්රිය කිරීමට බියවන්නේ නැවත පණගැන්වීමට නොහැකි වෙතැයි යන සැකයෙනි. කොයි තරම් කටුක දේශගුණයක් උවද මෙම මිනිසුන් එය තම ජීවිතය කොට ඉතා හොදින් කල් ගත කරනවා.
තාප උත්පාදන යන්ත්රය.
බාවිතා කරන වැසිකිළියක්.
ඉන්ධන පිරව්ම්හල.
ගම්මානයේ එකම වෙළදසැල
Source.

Last edited: