Oymyakon ලොව සීතලම ගමට යමුද?

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    Oymyakon ලොව සීතලම ගමට යමුද?


    මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී. අධික සීතල නිසා රථවාහන දවස පුරා ක්‍රියාකරවා තබන මෙම මිනිසුන්, රථවාහන අක්‍රිය කිරීමට බියවන්නේ නැවත පණගැන්වීමට නොහැකි වෙතැයි යන සැකයෙනි. කොයි තරම් කටුක දේශගුණයක් උවද මෙම මිනිසුන් එය තම ජීවිතය කොට ඉතා හොදින් කල් ගත කරනවා.

    6.jpg


    තාප උත්පාදන යන්ත්‍රය.

    1.jpg


    බාවිතා කරන වැසිකිළියක්.

    unnamed-1.jpg


    ඉන්ධන පිරව්ම්හල.

    unnamed-2.jpg


    ගම්මානයේ එකම වෙළදසැල

    4.jpg


    5.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    n0wYnaI.jpg


    11.jpg


    5FggYzW.jpg


    w94YMjZ.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    18.jpg


    Source.

     
    Last edited: