Oymyakon ලොව සීතලම ගමට යමුද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොහොම ජීවත් වෙනවද බන් මේ මිනිස්සු.අපි ඒ අතින් වාසනාවන්තයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට
    TFS!
    You must spread some Reputation around before giving it to sat_12 again.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අම්මෝ බන් -90ක් කිව්වා.
    අහද්දිත් වෙවුලනවා.

    16.jpg

    මාළු ෆ්‍රිජ් එකේ දාන්න ඕනෙත් නෑ නේද බන්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    කොරියාවෙ -11 බැහැලත් ඉන්න බැරිව ඉන්නේ....-90 මැරෙයි යකෝ:shocked: