Ozark බලපු උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අඩො මම ඊයේ තමා මේක බලල ඉවර උනේ. අද වෙනකන් බලපු කතා වලින් සුපිරිම එක මේක කියල තමා මම හිතන්නේ.

    ගොඩක් කතා වල අන්තිම සීසන් වල කතාව එපා වෙනවා. ඒත් මේක එහෙම නෑ. අනික කතාව ප්‍රෙඩික් කරන්නත් අමාරුයි.

    චරිත ගැන කිව්වොත් මේකේ හොද නරක කියලා පැති නෑ. හොද පැත්තේ ඉන්න උනුත් හොර වැඩ තමා කරන්නේ. සරල කතාව උන් කලු සල්ලි සුදු කරනවා. මුලදි පෙරේත කමට කලාට පස්සෙ උන්ටම තෙරෙනවා උන් වැටිල ඉන්න වල. ඒකෙන් ගොඩ යන්න චාන්ස් එකක් තිබ්බත් අන්තිමට ඒක අත ඇරල ආයි වලටම බහිනවා.

    ගෑනු චරිත ගත්තොත් මම හිතන්නේ ඩාර්ලින්ට වඩා වෙන්ඩි හෙන dangerous කියලා. වෙන්ඩි යකෝ කාටවත් කන්ට්‍රොල් නෑ. අනික හිනා වෙලා හිටියට පට්ට නපුරු කියලත් හිතෙනවා


    Ending එක ගැන කියන්න තියෙන්නේ, මේ වගේ කතාවකට හරියන realistic ending එකක් තියෙන්නේ. ඉවර උන එක ගැන දුකයි, ඒත් ගූ නොකර ඉවර කරපු එක ගැන සතුටුයි

    උඹල මොකද හිතන්නේ?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඩාර්ලින් ගේ තියෙන්නේ චන්ඩි සීන් එකක්
    වෙන්ඩි කියන්නේ මීටරෙන් වැඩේ කරගන්න ගෑනියෙක්
    ඇක්ටින් නම් පට්ට එකෙක්ට එකෙක් සෙකන්ඩ් නොවෙන්න කරනවා
    Ruth, Marty, Wendy සුපර්බ්
    මම බලපු හොදම සීරිස් පහෙන් එකක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඩාර්ලින් ගේ තියෙන්නේ චන්ඩි සීන් එකක්
    වෙන්ඩි කියන්නේ මීටරෙන් වැඩේ කරගන්න ගෑනියෙක්
    ඇක්ටින් නම් පට්ට එකෙක්ට එකෙක් සෙකන්ඩ් නොවෙන්න කරනවා
    Ruth, Marty, Wendy සුපර්බ්
    මම බලපු හොදම සීරිස් පහෙන් එකක්
    Wendy kiyanne patta power hungry gaaniyek. Marty kiyanne emotion ekak nathi dial ekak. U wada witarai karanne.

    Uta power hungry gathiyak ne, eth ara gani nisa utath karanna deyak ne.

    Darlene passe passe wadak nathi una miniha maaragathata pase.

    Karumeta mata meke dark color tone eka set wenne naane..shik...balanna amarui wage
    E tone eka machan e kathawata match wenawa. ekath eka reason ekak. Okey kisi happy scene ekak ne. prashna prashna prashna :-D
    ------ Post added on Jul 7, 2023 at 1:10 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Balapu supirima kathawak.

    Ruth ge accent eka tikak amuthui neda.

    me wage drug cartel tv series tawa monawada tiyenne.
    ------ Post added on Jul 7, 2023 at 1:22 PM
    US wala accent godak tiyenawa. mama hitanne e paththe native ekak e ganita tiyenne. But sure naththe eka e ganige aththa accent ekada nadda kiyana eka mokada farewell video eketh ewage katha karanawa.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Ow oka supiriyak thama 2 parak beluwa. Anthima season wala wendy karana dewal nisa neh martiyata hena kattak kanna set wenne. uba kivva wage realistic events set ehekin kathawa iwara karanne. True detective uth hondai balala nttm blpm
    Wendyge agenda eka wenama ekak. Unge marriage ekath fuck start ekeyma. money laundering scene eka nisa tama ekata inne.

    Antima hariye e ganige power hungry gathiya nisa tama okkoma winasa wenne. Mata hitenne psychiatric ward ekey egani lamainta karana confession eka witarai e ganige genuine dekata tibbe. Also mul hariye hora minihage scene tika.
     
    • Like
    Reactions: NRTG and Mr.Sawyer

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    one of the best, wendy is the real gangster

    mage series list ekanam

    1.GoT
    2.Dark
    3.Prison Break
    4.Ozark
    5.Breaking Bad

    Banshee මගේ ටොප් 10 වල ඉන්නවා

    Karumeta mata meke dark color tone eka set wenne naane..shik...balanna amarui wage
    අනේ හිකේ කලු කැත මිට්ටන්ගේ හෙන තෙයියාව.