අඩො මම ඊයේ තමා මේක බලල ඉවර උනේ. අද වෙනකන් බලපු කතා වලින් සුපිරිම එක මේක කියල තමා මම හිතන්නේ.
ගොඩක් කතා වල අන්තිම සීසන් වල කතාව එපා වෙනවා. ඒත් මේක එහෙම නෑ. අනික කතාව ප්රෙඩික් කරන්නත් අමාරුයි.
චරිත ගැන කිව්වොත් මේකේ හොද නරක කියලා පැති නෑ. හොද පැත්තේ ඉන්න උනුත් හොර වැඩ තමා කරන්නේ. සරල කතාව උන් කලු සල්ලි සුදු කරනවා. මුලදි පෙරේත කමට කලාට පස්සෙ උන්ටම තෙරෙනවා උන් වැටිල ඉන්න වල. ඒකෙන් ගොඩ යන්න චාන්ස් එකක් තිබ්බත් අන්තිමට ඒක අත ඇරල ආයි වලටම බහිනවා.
ගෑනු චරිත ගත්තොත් මම හිතන්නේ ඩාර්ලින්ට වඩා වෙන්ඩි හෙන dangerous කියලා. වෙන්ඩි යකෝ කාටවත් කන්ට්රොල් නෑ. අනික හිනා වෙලා හිටියට පට්ට නපුරු කියලත් හිතෙනවා
Ending එක ගැන කියන්න තියෙන්නේ, මේ වගේ කතාවකට හරියන realistic ending එකක් තියෙන්නේ. ඉවර උන එක ගැන දුකයි, ඒත් ගූ නොකර ඉවර කරපු එක ගැන සතුටුයි
උඹල මොකද හිතන්නේ?