pමහින්දගෙ_තවත්_pවැඩක්

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
pමහින්දගෙ_තවත්_pවැඩක්

මේ වගෙ පොන්සි වැඩ කරල මිනිස්සු රවට්ටන්න බැහැ. අනිත් එක මේ sms වලට pay කරන්නෙ අපේ money. ලංකාවෙ mobile usersලා 7,000,000 විතර ඉන්නව. මේ 1 msg එකකට 1rs pay කලත් 7,000,000 Rs වත් වැය වෙනව. මේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල්. මහින්ද ඉපදෙනකොට ගෙනාව දෙවල් නෙවෙයි. රට සංවර්ධනය වෙනුවට තමන්ගෙ බල තංහාව පෙන්නුම් කරන තවත්
හොද උදාහරණයක්. 26 අපගෙ යුතුකම රට වෙනුවෙන් ඉටුකරමු.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී කරගනිමින් ජනාධිපති විසින් ඉහත පණිවුඩය එවන ලදී, ඔවුන් ග්‍රාහකයන්ගෙන් මුදල් අය කරන්නේ චන්ද්‍රිකා සදහා වියදම් , සේවක ගාස්තු ආදී වූ සියලු වියදම් සදහාය....ඊට මතරව ඔවුනට ලාබයද බලාපොරොත්තුවෙනි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    Nikan denne suba patum paniwida pamani.

    Welada dan weem walin network charge karai. ema nisa MR need to pay for them.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී කරගනිමින් ජනාධිපති විසින් ඉහත පණිවුඩය එවන ලදී, ඔවුන් ග්‍රාහකයන්ගෙන් මුදල් අය කරන්නේ චන්ද්‍රිකා සදහා වියදම් , සේවක ගාස්තු ආදී වූ සියලු වියදම් සදහාය....ඊට මතරව ඔවුනට ලාබයද බලාපොරොත්තුවෙනි
    ya 50% true.. networks like mobitel can recieve free sms service from wwm system. but their r sum premium networks that blocked wwm free msgn system lyk hutch n tigo. so sender needs to pay their service charge.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Ithin eka suba pethumak thamai........................
    යාළුවා මෝඩ කතා කියන්න එපා. දුරකඨන සන්බන්ධතා සපයන සමාගමක් හට මැතිවරණ නීතියට අනුව පූර්ව මැතිවරණ කාලයේ තමන්ගේ ස්ව කැමැත්‍ත මත කටයුතු කිරීමට හැකියාවක් හෝ

    අවශ්‍යතාවයක් නොමැත. මන්ද sms යනු ජන සන්නිවෙදන ක්‍රමයක් නිසාය
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Mama Help karanne SF ta.
    habai machan mea kathawa boruwak.
    Presedent ta onama network ekakin message yawanna salli ona na.
    free kaanna puluwan mama danna widiyata

    Meka piliganna puluwan presidentge power (Tanathure balaya) eka hinda free service aka denne providerta wenawa kiyana eka

    ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී කරගනිමින් ජනාධිපති විසින් ඉහත පණිවුඩය එවන ලදී, ඔවුන් ග්‍රාහකයන්ගෙන් මුදල් අය කරන්නේ චන්ද්‍රිකා සදහා වියදම් , සේවක ගාස්තු ආදී වූ සියලු වියදම් සදහාය....ඊට මතරව ඔවුනට ලාබයද බලාපොරොත්තුවෙනි

    eth kasun oyage kathawa sadarana na neda Mobitela Custormers lata msg yawana 1k president msg yawana ekai 2k neda/ mokada president kiyanneth mobitel eke custormer kenek..............

    oya kiyana vidihata SF ta all sri lankan (mobile users) lata msg 1k yawanna oni kiuwoth mobitel eka free yawaida?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී කරගනිමින් ජනාධිපති විසින් ඉහත පණිවුඩය එවන ලදී, ඔවුන් ග්‍රාහකයන්ගෙන් මුදල් අය කරන්නේ චන්ද්‍රිකා සදහා වියදම් , සේවක ගාස්තු ආදී වූ සියලු වියදම් සදහාය....ඊට මතරව ඔවුනට ලාබයද බලාපොරොත්තුවෙනි

    ජාලය අපිට මහින්දගේ පණිවුඩ නොමිලේ එවන්නේ ජාල අයිතිකරුවන්ගේ පු-අමාරුවටද? එය කිරීම ඒ ජාලයට නීතිමය ප්‍රශ්ණ ඇති නොකරන්නේද?

    ජාලයට කොන්තරත්තුව බාරදී ඇත, එයට ජනතාවගේ මුදල් ගෙවා ඇත.

    රාජපක්ස හිතවාදීන්හට මහජන මුදල් ගැන කැක්කුමක් එන්නේ එයට ෆොන්සේකා නම ගෑවුනොත් විතරය.

    හරියට අරක්කු බොන එක නරකවුනත් ජනාධිපති අරක්කු දුන්නොත් බිව්වාට කමක් නැති බව විධ්‍යා-චක්‍රවර්තී උන්නාන්න්සේ දේශණාකලා වගේය.

    ඔබ කියන ගොන් තර්කයට අනුව රාජපක්සගේ එස්.එම්.එස් ගෙන්වාගන්නට ජාලය අපෙන් සල්ලි ගනියි?

    ඒක හරියට අපේ ගෙදර තාප්පේ "සුභ අනාගතයක්" පෝස්ටරේ අලවලා අපෙන් සල්ලි ඉල්ලුවා වගේ නේද? උතුමාණන්ගේ පෝස්ටරය අලවාගැනීමට මුදල් ගෙවා පෝලිමේ ඉන්නත් වෙයිද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mama Help karanne SF ta.
    habai machan mea kathawa boruwak.
    Presedent ta onama network ekakin message yawanna salli ona na.
    free kaanna puluwan mama danna widiyata

    ජාලය අපිට මහින්දගේ පණිවුඩ නොමිලේ එවන්නේ ජාල අයිතිකරුවන්ගේ ? එය කිරීම ඒ ජාලයට නීතිමය ප්‍රශ්ණ ඇති නොකරන්නේද?

    ජාලයට කොන්තරත්තුව බාරදී ඇත, එයට ජනතාවගේ මුදල් ගෙවා ඇත.

    රාජපක්ස හිතවාදීන්හට මහජන මුදල් ගැන කැක්කුමක් එන්නේ එයට ෆොන්සේකා නම ගෑවුනොත් විතරය.

    හරියට අරක්කු බොන එක නරකවුනත් ජනාධිපති අරක්කු දුන්නොත් බිව්වාට කමක් නැති බව විධ්‍යා-චක්‍රවර්තී උන්නාන්න්සේ දේශණාකලා වගේය.

    ඔබ කියන ගොන් තර්කයට අනුව රාජපක්සගේ එස්.එම්.එස් ගෙන්වාගන්නට ජාලය අපෙන් සල්ලි ගනියි?

    ඒක හරියට අපේ ගෙදර තාප්පේ "සුභ අනාගතයක්" පෝස්ටරේ අලවලා අපෙන් සල්ලි ඉල්ලුවා වගේ නේද? උතුමාණන්ගේ පෝස්ටරය අලවාගැනීමට මුදල් ගෙවා පෝලිමේ ඉන්නත් වෙයිද?

    ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී කරගනිමින් ජනාධිපති විසින් ඉහත පණිවුඩය එවන ලදී, ඔවුන් ග්‍රාහකයන්ගෙන් මුදල් අය කරන්නේ චන්ද්‍රිකා සදහා වියදම් , සේවක ගාස්තු ආදී වූ සියලු වියදම් සදහාය....ඊට මතරව ඔවුනට ලාබයද බලාපොරොත්තුවෙනි

    හරි Dialog ගැන අමතක කරමු

    Mobitel කියන්නෙ Semi government සමාගමක්
    ඒ කියන්නෙ මහජනතාවගෙ මුදලින් නඩත්තු වෙන ආයතනයක්

    ඉතිං පිච්චියක්වත් නොදී , අපේ මූනු වත් දැකපු නැති එකෙක් අපිට SMS එවනවනම් එතන මහජන මුදල් අයථා විදිය්ට නාස්ති වීමක් නෙවෙයි ද ?:)

    තමන්ගෙ මව පියා අදාල දේශපාලන පක්ශයෙ ක්‍රියාකරුවෙක් වෙච්ච පලියට අපි ඒ පක්ශයේ මඩ හෝදන්න ඕනෙ නෑ
    වැරද්දක් කලා නම් ඒක වැරදියි:oo:

    මහින්ද තමන්ගෙ ජයග්‍රහනය වෙනුවෙන් ඕනෙම 10 ජරා වැඩක් කරන්න සූදානම් බව එන්න එන්නම පැහැදිළියි
    මම කියන්නෙ නෑ SF සුදනා කියල

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    තාම මහින්ද ජරා වැඩ පටන් ගත්ත විතරයි. දැන් මෙහෙමනම් ඉස්සරහට මොනව වෙයිද?
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3

    හරි Dialog ගැන අමතක කරමු

    Mobitel කියන්නෙ Semi government සමාගමක්
    ඒ කියන්නෙ මහජනතාවගෙ මුදලින් නඩත්තු වෙන ආයතනයක්

    ඉතිං පිච්චියක්වත් නොදී , අපේ මූනු වත් දැකපු නැති එකෙක් අපිට SMS එවනවනම් එතන මහජන මුදල් අයථා විදිය්ට නාස්ති වීමක් නෙවෙයි ද ?:)

    තමන්ගෙ මව පියා අදාල දේශපාලන පක්ශයෙ ක්‍රියාකරුවෙක් වෙච්ච පලියට අපි ඒ පක්ශයේ මඩ හෝදන්න ඕනෙ නෑ
    වැරද්දක් කලා නම් ඒක වැරදියි:oo:

    මහින්ද තමන්ගෙ ජයග්‍රහනය වෙනුවෙන් ඕනෙම 10 ජරා වැඩක් කරන්න සූදානම් බව එන්න එන්නම පැහැදිළියි
    මම කියන්නෙ නෑ SF සුදනා කියල

    Agreed!!:):)
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ප්‍රබාකරන්ගේ හිටපු දෙවනියා වන කරුණා අම්මාන්ගේ( දහස් ගනන් අහිංසක ජනතාව මරා දැමු වනචර ඝාථකයා) සහය මහින්දට.