hmmmmmmmmmmmmm
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Jan 1, 2010 #21 hmmmmmmmmmmmmm
S samithbuddhika Member May 17, 2006 3,632 90 0 Jan 1, 2010 #23 Zeus said: හරි Dialog ගැන අමතක කරමු Mobitel කියන්නෙ Semi government සමාගමක් ඒ කියන්නෙ මහජනතාවගෙ මුදලින් නඩත්තු වෙන ආයතනයක් ඉතිං පිච්චියක්වත් නොදී , අපේ මූනු වත් දැකපු නැති එකෙක් අපිට SMS එවනවනම් එතන මහජන මුදල් අයථා විදිය්ට නාස්ති වීමක් නෙවෙයි ද ? තමන්ගෙ මව පියා අදාල දේශපාලන පක්ශයෙ ක්‍රියාකරුවෙක් වෙච්ච පලියට අපි ඒ පක්ශයේ මඩ හෝදන්න ඕනෙ නෑ වැරද්දක් කලා නම් ඒක වැරදියි මහින්ද තමන්ගෙ ජයග්‍රහනය වෙනුවෙන් ඕනෙම 10 ජරා වැඩක් කරන්න සූදානම් බව එන්න එන්නම පැහැදිළියි මම කියන්නෙ නෑ SF සුදනා කියල Click to expand... මචෝ මෙයාට ඔවා තෙරෙන්නේ නැහැ....මොකද මෙයග් අනාගතය රැකෙන්නේ.... මෙයාලගේ පක්ෂය දින්නොත් විතරනේ ඉතින් මෙයාලට ඔවා පෙන්නේ නැහැ.....මෙයා කියන්නේ මෙයාගේ ආනාගතය හදාගන්න මෙයා සහය දක්වන කෙනාට ඡන්දය දෙන්න කියලා..අපි අපේ ඡන්දය දෙන්න ඔන මුන්ගේ අනාගතය හදාගන්න....... ගොන් කතා කියලා.....ඒ කතාවට මල පැන්න එකෙක් රෙප් - එකක් දුන්නෝත් පොලෙවෙ හැපි හැපි ඇඩ්මින්ට කියන්වා එක හදන්න කියලා...අනේ මුන්ට මොනවා කරන්නද?
Zeus said: හරි Dialog ගැන අමතක කරමු Mobitel කියන්නෙ Semi government සමාගමක් ඒ කියන්නෙ මහජනතාවගෙ මුදලින් නඩත්තු වෙන ආයතනයක් ඉතිං පිච්චියක්වත් නොදී , අපේ මූනු වත් දැකපු නැති එකෙක් අපිට SMS එවනවනම් එතන මහජන මුදල් අයථා විදිය්ට නාස්ති වීමක් නෙවෙයි ද ? තමන්ගෙ මව පියා අදාල දේශපාලන පක්ශයෙ ක්‍රියාකරුවෙක් වෙච්ච පලියට අපි ඒ පක්ශයේ මඩ හෝදන්න ඕනෙ නෑ වැරද්දක් කලා නම් ඒක වැරදියි මහින්ද තමන්ගෙ ජයග්‍රහනය වෙනුවෙන් ඕනෙම 10 ජරා වැඩක් කරන්න සූදානම් බව එන්න එන්නම පැහැදිළියි මම කියන්නෙ නෑ SF සුදනා කියල Click to expand... මචෝ මෙයාට ඔවා තෙරෙන්නේ නැහැ....මොකද මෙයග් අනාගතය රැකෙන්නේ.... මෙයාලගේ පක්ෂය දින්නොත් විතරනේ ඉතින් මෙයාලට ඔවා පෙන්නේ නැහැ.....මෙයා කියන්නේ මෙයාගේ ආනාගතය හදාගන්න මෙයා සහය දක්වන කෙනාට ඡන්දය දෙන්න කියලා..අපි අපේ ඡන්දය දෙන්න ඔන මුන්ගේ අනාගතය හදාගන්න....... ගොන් කතා කියලා.....ඒ කතාවට මල පැන්න එකෙක් රෙප් - එකක් දුන්නෝත් පොලෙවෙ හැපි හැපි ඇඩ්මින්ට කියන්වා එක හදන්න කියලා...අනේ මුන්ට මොනවා කරන්නද?